ehema gahuwata aulak na banඅපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
uba yana hinda badu mising wenawa hinda athuleth gahanna ahti cctvඅපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
Geniwa sure naneda?ehema gahuwata aulak na ban
Gedaratama gennagena okaa gani kiyala!පොලිසියට ඕන උනොත් අරන් යනවා.අපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
එහෙම කැමති විදියට ගෙනියන්න පුළුවන්ද? උසාවි නියෝගයක් නැතුව බලන්න හෝ අරන් යන්න බැහැ නේද? අනිත් එක සාදාරණ හේතුවක් නැතුව ගෙදරට අවසර නැතුව එන එකත් වරදක්පොලිසියට ඕන උනොත් අරන් යනවා.
එතකොට එයාල officially nude බලනව, හෑන්ඩ් පයිට් කරනවා
camera models and data chargestuya wifi + cloud. no wires, no dvr or anything. just fix to any existing wire fixture. no professional required. galawan giyat aulak na. enable motion detection and auto rotate. danut monitor karanne phone eken tama lankawe nohitiyata