ගෙදරකට CCTV හයිකරද්දි සැලකිලිමත්විය යුතු කරුනු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    බාත් රුම් එකේ හයි කරන එකට water proof කැමරා දාපන්. නැත්නම් අමුත්තෝ ඇවිත් වැරදිලා හරි ඕකට වතුර විසි උනොත් සල්ලි අපරාදේ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
    මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    හොරකමකට කැමරා 15 ක විතර recording බැලුවා... එකකවත් මුහුණ පැහැදිලි නෑ... කැමරා ගොඩක් උඩින් ගහලා. අඩි 6 මට්ටමට 2ක් වත් ගහන්න ගේට්ටුව ළඟ. Testing: Get a copy of a video to a pen and watch from the laptop with the technician before make the final payment.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
    මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
    ehema gahuwata aulak na ban
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    අපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
    මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
    uba yana hinda badu mising wenawa hinda athuleth gahanna ahti cctv
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Wifi cloud cam ගනිං
    නැත්නම් DVR එක ගලවගෙන ගියාම සේරම ඉවරයි
    හොරු විතරක් නෙමෙයි පොලීසියෙන්ම පැනලා තග දාලා cam දැකකාම DVR එක ඉල්ලලා තිබුනා
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    502
    991
    93
    The Jasmine Dragon Tea Shop
    1715584444057.png

    He might know 😁
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපෙ අයිය කෙනෙක් ගෙදර කැමරා ගහද්දි, සාලෙ ඇතුලෙයි කුස්සියෙයි ගහල තියෙනව, මට එහෙ ගියාම හරි අපහසුවක් දැනුන, නිදහසෙ ඉන්න බෑ වගෙ, එහෙ දැන් අඩුවෙන්ම යන, ගියත් ඉක්මනින් එන තැනක්.
    මමනං ගහල තියෙන්නෙ එලියෙ විතරයි. ගෙවල් ඇතුලෙ කැමරා ගහන එක කාගෙත් පුද්ගලිකත්වයට කරදරයක් කියල හිතන්නෙ.
    පොලිසියට ඕන උනොත් අරන් යනවා.
    එතකොට එයාල officially nude බලනව, හෑන්ඩ් පයිට් කරනවා
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පොලිසියට ඕන උනොත් අරන් යනවා.
    එතකොට එයාල officially nude බලනව, හෑන්ඩ් පයිට් කරනවා
    එහෙම කැමති විදියට ගෙනියන්න පුළුවන්ද? උසාවි නියෝගයක් නැතුව බලන්න හෝ අරන් යන්න බැහැ නේද? අනිත් එක සාදාරණ හේතුවක් නැතුව ගෙදරට අවසර නැතුව එන එකත් වරදක්
     
    • Like
    Reactions: eksudda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    tuya wifi + cloud. no wires, no dvr or anything. just fix to any existing wire fixture. no professional required. galawan giyat aulak na. enable motion detection and auto rotate. danut monitor karanne phone eken tama lankawe nohitiyata
     
    • Like
    Reactions: eksudda

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ උබටත් වැඩක් නැති අනික් ත්රේඩ් දාන වෙලේ එක්කෝ තනියෙම වැඩක් කරල හරි ජොබක් කරල හරි සල්ලි ටිකක් හරි හොයපං. අපරාදේ බං උබේ ජිවිතේ මචං.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    tuya wifi + cloud. no wires, no dvr or anything. just fix to any existing wire fixture. no professional required. galawan giyat aulak na. enable motion detection and auto rotate. danut monitor karanne phone eken tama lankawe nohitiyata
    camera models and data charges
    pls explain brother
     
    • Like
    Reactions: Any.key