ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
පරිනත අයගේ අදහසක් බලන්නේ
පරිනත අයගේ අදහසක් බලන්නේ
hmmආයුධ, මස් මාංශ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගන්න එපා කියලා ජෝතිෂ්‍යයේ සදහන් වෙනවා.
![]()
ඔව්, ඉස්සරහා දොරෙන් ගන්ඩ හොදනැ කියල අදහසක් තියෙන්නේ ඇයි කියල දැනගන්ඩකුස්සියෙ දොරෙන් ගත්තම හරිනෙ
තෙරැනේ නෑGedara issaraha wahalaya parala salasma ho biththi selasma poro hadaye nowiya ytuya.
ekai oya kiyanne
32nd floor eke apartment එකකට පොරවක් මොකටද?අනේ මන්දා, මම හුඟක් කල් ජීවත්වුනෙ apartment එකක් අනේ තියෙන්නේ එකම දොරයි 32nd floor, එහෙම වුණොත් කවදාවත් ගෙදරට ගෙන්න වෙනත් නෑ. දැනුත් මම market ගියාම, wife ඇවිත් kitchen එකට පස්සේ දොරෙන් අරන් යනවා, නෑත්නම් මම ඔක්කොම එකට ඉස්සරහා දොරෙන් අරන් යනවා, කිව්වට අහන්නෙ නෘ