ගෙදරක ඉස්සරහ දොරින් පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
    පරිනත අයගේ අදහසක් බලන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    fbfTYo5.jpeg
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කුස්සියෙ දොරෙන් ගත්තම හරිනෙ
    ඔව්, ඉස්සරහා දොරෙන් ගන්ඩ හොදනැ කියල අදහසක් තියෙන්නේ ඇයි කියල දැනගන්ඩ

    Gedara issaraha wahalaya parala salasma ho biththi selasma poro hadaye nowiya ytuya.
    ekai oya kiyanne
    තෙරැනේ නෑ
    ------ Post added on Aug 16, 2024 at 9:31 PM
     
    • Like
    Reactions: kinkon

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    අනේ මන්දා, මම හුඟක් කල් ජීවත්වුනෙ apartment එකක් අනේ තියෙන්නේ එකම දොරයි 32nd floor, එහෙම වුණොත් කවදාවත් ගෙදරට ගෙන්න වෙනත් නෑ. දැනුත් මම market ගියාම, wife ඇවිත් kitchen එකට පස්සේ දොරෙන් අරන් යනවා, නෑත්නම් මම ඔක්කොම එකට ඉස්සරහා දොරෙන් අරන් යනවා, කිව්වට අහන්නෙ නෘ
     
    Last edited:
    • Like
    Reactions: FuBaR and WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    අනේ මන්දා, මම හුඟක් කල් ජීවත්වුනෙ apartment එකක් අනේ තියෙන්නේ එකම දොරයි 32nd floor, එහෙම වුණොත් කවදාවත් ගෙදරට ගෙන්න වෙනත් නෑ. දැනුත් මම market ගියාම, wife ඇවිත් kitchen එකට පස්සේ දොරෙන් අරන් යනවා, නෑත්නම් මම ඔක්කොම එකට ඉස්සරහා දොරෙන් අරන් යනවා, කිව්වට අහන්නෙ නෘ
    32nd floor eke apartment එකකට පොරවක් මොකටද?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඕකට සමහරවිට මොකක්හරි තර්කානුකූල හේතුවක් ඇති.

    ගෙදර ඉස්සරහ දොරයි පිටිපස්සේ දොරයි එක කෙලින් පිහිටන්න හදන්න හොඳ නෑ කියන්නේ, එතකොට හරක් එහෙම ගේ හරහා යන්න බලනවා. ඒ එක උදාහරණයක්.
     
    • Like
    • Haha
    Reactions: FuBaR and WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ ඕක කියන්නේ ආයුධ වගේ දේවල් ගෙදර පිටිපස්සේ තියන්න වෙන්න ඇති .
    ආයුධ ගෙදර ඉස්සරහ දොරෙන් ගේන්න පුරුදු උනොත් ගෙදර ඉස්සරහ සාලේ , ඉස්තෝප්පුවේ වගේ තියන්නත් ඉඩ තියනව ලේසියට . එහෙම ඉස්සරහ තිබ්බොත් ගේ ඇතුලේ රණ්ඩුවක් ගියාම අහුවෙන දෙකින් ගහයි නේ . පිටිපස්සෙන් ඇතුලට ගත්තම කුස්සියක වගේ කොහේ හරි අස්සක තියයි . ක්ෂණික කොපයකදී නිකන්ම ගන්නේ නැ .:unsure:
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කාමරේ ඇතුලෙ දර පල පල ඉද්දි බිරිදට කේන්ති ගියොත් පොරවෙන් ඔලුව පලයි කියල වෙන්න ඇති. පොරව ගන්න ඕනි කුස්සියෙන්. නැත්නම් හස්බන්ඩ් ට අපලයි.
     
    • Like
    Reactions: FuBaR and WristBand

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඉස්සරහ දොරෙන් ගත්තට කමක් නැ පස්සෙන් පස්සට යන්න ඔනි. එ කියන්නෙ ගෙයින් එලියට බහින විදිහට තමයි පොරාව ඇතුලට අරන් එන්න ඔනි. අමතක නොකර උලුවස්ස පහුවෙනකොටම උලුවස්සෙ දකුනුපැත්ට පොඩි පරෝ පාරක් ගහන්නත් ඔනි. නැත්තන් අපලයි.