gani athule nam, porawa athule thamai lolගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
පරිනත අයගේ අදහසක් බලන්නේ
gani athule nam, porawa athule thamai lolගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
පරිනත අයගේ අදහසක් බලන්නේ
ඉතින් ඇයි ඵහෙම කරන්ඩ ඔන?ඉස්සරහ දොරෙන් ගත්තට කමක් නැ පස්සෙන් පස්සට යන්න ඔනි. එ කියන්නෙ ගෙයින් එලියට බහින විදිහට තමයි පොරාව ඇතුලට අරන් එන්න ඔනි. අමතක නොකර උලුවස්ස පහුවෙනකොටම උලුවස්සෙ දකුනුපැත්ට පොඩි පරෝ පාරක් ගහන්නත් ඔනි. නැත්තන් අපලයි.
මස් මාංශ කතාවත් හරි නේ . දැන් වගේ ෆීස් කරපු , පැකට් කරපු මස් මාළු නෙවෙයි නේ ඉස්සර තිබ්බේ . ඕවා ඉස්ම බේරී බේරී ගෙදර ඉස්සරහින් ගෙනාවම පිලි ගදයි , මැස්සෝ හැමතනම.. පිටිපස්සෙන් තමයි ගෙනියන්න හොද ඒ වගේ නම් .ආයුධ, මස් මාංශ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගන්න එපා කියලා ජෝතිෂ්‍යයේ සදහන් වෙනවා.
![]()
අපේ ගෙදරට හොරු පැන්න දවසෙ ඉදන් පොරව තියෙන්නෙ මගෙ ඇද යටගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
පරිනත අයගේ අදහසක් බලන්නේ
මට රෑ නිදා ගන්න කලින් ළග පාත් තියෙන ආයුධ ඔක්කොම ඈතින් තියන්න හිතෙන පුරුද්දක් තියෙනවා.අපේ ගෙදරට හොරු පැන්න දවසෙ ඉදන් පොරව තියෙන්නෙ මගෙ ඇද යට![]()
Mona wage dekatada oya kema කරන්නේloku kos gediyak ganin. dan kos gediya athulata porowa yana widiyata gahapan. dan kos gediya mallaka dala issaraha doren geta ganin, oka kemak. karala balapan.
ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
පරිනත අයගේ අදහසක් බලන්නේ
ගොටබය මහත්තයට චන්දෙ දුන්නේ හේතුවක් දනගෙනද ? අපේ මිනිස්සු. ඒ වගේ තමා. මම නිකන් කිවුවොත් ගේ ඇතුලේ බොරු කියන්න එපා හුණ කගහනවා කියල කට්ටිය එක පිලිගන්නවා.මොට්ට මෝල් නිදහස් අද්යපනයේ ප්‍රතිපල නුගත් සමාජ ක්‍රමය තවත් විකුර්ති කරලා ඉදිරියට ගෙනියනවාhethuwak danna kenek nadda?
You are right? Doesn't need axe.32nd floor eke apartment එකකට පොරවක් මොකටද?
මම වැඩ කරන වෙලාවට, ආවුද එහා මෙහා ගෙනියන විදිහට ගේ සමතලා වෙලා තියෙන්න ඕනෙ...ආයුධ, මස් මාංශ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගන්න එපා කියලා ජෝතිෂ්‍යයේ සදහන් වෙනවා.
![]()
නෝනා වැඩ කරද්දී හිරට හිටින්න බ්‍රා එකක් වත් අදින්න, නැත්තං තමයි මෝටාර් දෙක එහෙ මෙහෙ වැදිලා බඩු මුට්ටු බිම වැටිලා සමතලා වෙන්නේ.මම වැඩ කරන වෙලාවට, ආවුද එහා මෙහා ගෙනියන විදිහට ගේ සමතලා වෙලා තියෙන්න ඕනෙ...
Uba heenen awidinawa neda?මට රෑ නිදා ගන්න කලින් ළග පාත් තියෙන ආයුධ ඔක්කොම ඈතින් තියන්න හිතෙන පුරුද්දක් තියෙනවා.