ගෙදරක ඉස්සරහ දොරින් පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,223
    113
    ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
    පරිනත අයගේ අදහසක් බලන්නේ
    gani athule nam, porawa athule thamai lol
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඉස්සරහ දොරෙන් ගත්තට කමක් නැ පස්සෙන් පස්සට යන්න ඔනි. එ කියන්නෙ ගෙයින් එලියට බහින විදිහට තමයි පොරාව ඇතුලට අරන් එන්න ඔනි. අමතක නොකර උලුවස්ස පහුවෙනකොටම උලුවස්සෙ දකුනුපැත්ට පොඩි පරෝ පාරක් ගහන්නත් ඔනි. නැත්තන් අපලයි.
    ඉතින් ඇයි ඵහෙම කරන්ඩ ඔන?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,045
    167,890
    113
    එකමත් එක රටක
    ආයුධ, මස් මාංශ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගන්න එපා කියලා ජෝතිෂ්‍යයේ සදහන් වෙනවා.

    😄
    මස් මාංශ කතාවත් හරි නේ . දැන් වගේ ෆීස් කරපු , පැකට් කරපු මස් මාළු නෙවෙයි නේ ඉස්සර තිබ්බේ . ඕවා ඉස්ම බේරී බේරී ගෙදර ඉස්සරහින් ගෙනාවම පිලි ගදයි , මැස්සෝ හැමතනම.. පිටිපස්සෙන් තමයි ගෙනියන්න හොද ඒ වගේ නම් .
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
    පරිනත අයගේ අදහසක් බලන්නේ
    අපේ ගෙදරට හොරු පැන්න දවසෙ ඉදන් පොරව තියෙන්නෙ මගෙ ඇද යට 😁😁
     
    • Wow
    • Like
    Reactions: FuBaR and WristBand

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,916
    113
    අපේ ගෙදරට හොරු පැන්න දවසෙ ඉදන් පොරව තියෙන්නෙ මගෙ ඇද යට 😁😁
    මට රෑ නිදා ගන්න කලින් ළග පාත් තියෙන ආයුධ ඔක්කොම ඈතින් තියන්න හිතෙන පුරුද්දක් තියෙනවා.
     
    • Like
    Reactions: WristBand

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඒ කාලේ ඔය දේවල් වලට මොනා හරි හේතු තියෙන්න ඇති. අදට ඔය ගොඩක් ඒව ගැලපෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: WristBand

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේකෙ මන්නෙන් කොටන එකෙක් ඉන්නව.පොරව නම් ඉස්සර දොරින් තියා පස්සෙ දොරෙන් වත් ගෙට ගන්න හොදනෑ.
     
    • Like
    Reactions: WristBand

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කොල්ලොන්ගෙ මානසික නිදහස නැත්තටම නැති වෙනව බන් පොරෝ පාරක් ඉස්සරහ දොරෙන් ගෙට ගත්ත ගමන්.. කුස්සියට කරලම තියන්න කීවෙ ඒක වෙන්න ඇති පැරැන්නො...
     
    • Like
    Reactions: WristBand

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    පොරොවෙ මිට දැක්කහම සමහරුන්ට නගිනවා, පෝනිල් වගේ ලොල්ලන්ට 😂
     
    • Like
    Reactions: WristBand

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    loku kos gediyak ganin. dan kos gediya athulata porowa yana widiyata gahapan. dan kos gediya mallaka dala issaraha doren geta ganin, oka kemak. karala balapan.
     
    • Wow
    Reactions: WristBand

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    ගෙදරක ඉස්සරහ දොරින් හරි, පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද? ඵහෙම අදහසක් තියනවද එ ඇයි?
    පරිනත අයගේ අදහසක් බලන්නේ


    එපා එපා... කියටවත් එපා....
    ඕකට වෙනම පොඩි ජනෙලයක් හදන්න ඕනී... ගෙදර උතුරු පැත්තේ බිත්තිය කඩලා... පොරවෙන් ගහල තම බිත්තිය කඩන්න ඕනී.. ඊට පස්සේ ඒකෙන් තම ගන්න ඕනී... බිත්තිය කඩපු කෙනා දවස් 21 යනකන් නාන්න හොද නැ. අර කඩපු බිත්තියට ජනෙල් උලුවහු අල්ලන්න හොද නෑ... සතියක් යනකම් දර පලන්න හොද නෑ පොරවෙන්... පලනවනම් දර හනුම දර පලනව වගේ පලන්න ඕනී... ගේ සලේ මැද්දේ තියන්....

    හරියට ඔය ටික කලාම සල්ලෙ මැද්දෙන් හතර මහ නිදානේ පහල වෙනවා.... පහල වෙලා උබලගේ ජීවිත ස්කිත මුදිත වෙලා... සරු සාරෙටම මල් පිපෙනව වත්ත පුරාම... වත්තේ හුනුත් ගැවෙනවා නිකන්ම....

    (පොන්න වැඩ නොකර උබට ඕනී දොරකින් ඕක ගන්නවානම් ගනින ගෙට නැත්තම් එලියෙන් තියල තියපන්... තොපි වගෙ උන් ඉන්නකම් සජිත් රනිල් නාමල් වගේ උන් අපෙන් ආතල් ගන්න එක නවතින්නේ නෑ..)
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ජ්‍යෝතිෂ්‍ය ගැන කීප දෙනෙක් කියල තියන නිසා සඳහන් කරන්නේ :
    ශුද්ධ ජ්‍යෝතිෂයේ කොතැනක වත් ඔය වගේ ගොන් ඔලමොට්ටල අදහස් සඳහන් වෙන්නේ නැ.විශ්ව කර්මගේ වාස්තු න්‍යායන් පවා විකුර්ති කරලයි ලංකාවේ භාවිත වෙන්නේ.(පොරව පාදය වෙන එකක් ,එකට හේතු තියනවා)
    මාරු සුලමට හෝ ගිනි කතිරයට හසු නොවේ නම් ඉදිරි දොර කෙලින් පසුපස දොර තැබීම ගැටළුවක් නොවේ. ගෙදර මැදමිදුලක් තිබේ නම් කොහොමත් දොරවල් දෙක කෙලින් පිහිටන සේ තියනවා.
     
    • Wow
    Reactions: WristBand

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    hethuwak danna kenek nadda?
    ගොටබය මහත්තයට චන්දෙ දුන්නේ හේතුවක් දනගෙනද ? අපේ මිනිස්සු. ඒ වගේ තමා. මම නිකන් කිවුවොත් ගේ ඇතුලේ බොරු කියන්න එපා හුණ කගහනවා කියල කට්ටිය එක පිලිගන්නවා.මොට්ට මෝල් නිදහස් අද්යපනයේ ප්‍රතිපල නුගත් සමාජ ක්‍රමය තවත් විකුර්ති කරලා ඉදිරියට ගෙනියනවා
     
    • Like
    Reactions: FuBaR and WristBand

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ආයුධ, මස් මාංශ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ගන්න එපා කියලා ජෝතිෂ්‍යයේ සදහන් වෙනවා.

    😄
    මම වැඩ කරන වෙලාවට, ආවුද එහා මෙහා ගෙනියන විදිහට ගේ සමතලා වෙලා තියෙන්න ඕනෙ...
     
    • Haha
    Reactions: kasun090354t

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම වැඩ කරන වෙලාවට, ආවුද එහා මෙහා ගෙනියන විදිහට ගේ සමතලා වෙලා තියෙන්න ඕනෙ...
    නෝනා වැඩ කරද්දී හිරට හිටින්න බ්‍රා එකක් වත් අදින්න, නැත්තං තමයි මෝටාර් දෙක එහෙ මෙහෙ වැදිලා බඩු මුට්ටු බිම වැටිලා සමතලා වෙන්නේ.
     
    • Haha
    Reactions: FuBaR