ගෙදරට අල්ලන්න එකක් මොකද්ද හොද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදරට අල්ලන්න Tile එකක් මොකද්ද හොද ?

    rocell එකෙන් අද සල්ලි බදින්න බැලුවේ මාස 4 වගේ තමා බඩු හම්බ වෙන්නේ ? කුස්සියට සාලෙට අල්ලනම Tile එක ඇල්ලුවොත් අවුලක් නැද්ද ?
    කුස්සියට දැම්ම එක නිකන් අවුල් වගේ. පහල Tile Design දෙක දාල තියේ

    Rate - 912
     

    Attachments

    • 1599039547550955166581.jpg
      1599039547550955166581.jpg
      67.1 KB · Views: 58
    • 1625220088776615713939.jpg
      1625220088776615713939.jpg
      21.7 KB · Views: 60
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ගෙදරට නම් සුදු වගේ එකක් ඇල්ලුවම ලොකු එලියක් තියනවා, හැබැයි තනි සුදු නැතිව ඕෆ්වයිට් වගේ එකක් නං කුනු ගැවුනාට පේන්නෙ නැහැ.
    ඔය තද පාට එක නම් සෙට් වෙන එකක් නැහැ.
    අපේ ගෙදර සෙපරේට් තියන රූම් එකක් තියනව ඒකෙ බිමට අල්ලලා තියෙන්නෙ ටිකක් තද පාට, ඒක පට්ටම අඳුරුයි, හැබැයි නිදාගන්න එහෙම මරු, දවල්ට උනත් නිදාගන්න පුලුවන් අඳුරු නිසා.
     
    • Haha
    • Like
    Reactions: NRTG and fodo77

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    එලියට කැමති නම් white එක අල්ලන්න. හොඳට එලිය එනවා. Clean කරන්න එච්චර අමාරු නැහැ. Arpico එකේ 3M type පාපිසි තියෙනවා ටයිල් එකට අල්ලලා හිටින. ඒවා දාපුවම හරි දිගටම හරි entry points වලට. මම ගත්තේ ලංකා tiles similar design. Homogenous ටයිල් ගන්න පුලුවන්නම් හොඳයි. අනිත් එක වෙයන්ට treat කරලා නැත්තම් දැම්මම කරහන්. Tile කරන පස්සේ කරන්න බැහැ
     
    • Like
    Reactions: NRTG

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සාලෙට අල්ලන ඒවා කුස්සියට අල්ලන්න එපා. වතුර වැටුනම ලිස්සනවා. ටිකක් රෆ් එකක් අල්ලන්න. ගොඩක්ම රෆ් ඒවාත් එපා. කුණු වැටුනම අතුගාන්න අමාරුයි