ගෙදරට ඕන ටොයිලට්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුල් මාමේ අපේ ගෙදරත් උඩ බාත්රුම් එකේ කොමඩ් එකෙන් පොඩි හම් එකක් වගේ එනවා
    කොච්චර හෙදුවත් සුද්ද කෙරුවත් ටික වෙලාවකින් ආයේ එනවා

    මේකට හේතුවක් දන්නවද
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගොඩක් වැදගත් නූලක් ..!
    ගේ නම් හදල ඉවරයි , තවම ගෙවල් හදන අයට , හදන්න ඉන්න අයට ගොඩක් ප්රයෝජනවත් වෙයි .!
    ස්තුතියි බෙදාගත්තට..!!! :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    අනිව රෙප් දියයුතුම නූලක් :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමේ අපේ ගෙදරත් උඩ බාත්රුම් එකේ කොමඩ් එකෙන් පොඩි හම් එකක් වගේ එනවා
    කොච්චර හෙදුවත් සුද්ද කෙරුවත් ටික වෙලාවකින් ආයේ එනවා

    මේකට හේතුවක් දන්නවද


    vent pipe ekak dalada tyenne?
    bata athule pressure ekak develop wenawa wage air trap wela.
    vent eka yawwanam hari

    Plumbing-Drawings-Services_1.png


    vent ekak tyenawanam, eka block welda balanna. ethakota hariyata flush wenne nea
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela

    :oo:

    watura hondayine?

    kaha pata wenne sewer diya wela nam, oyala watura gahuwata solid particles nogihin watura witharak yanawa kiyana eka.
    commode eka "P" trap wenna athine (jala mudritha wenna pipe eka nawalane tyenne P akuru wage. eka hariyata wela nea wathda? paya dekakadi solid particle diya wena scene ekak neda?

    toilet deka tyeda eka langa?
    වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.


    2utp2zq.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.


    2utp2zq.png

    Ah .. Water seal neane meke.
    Gedara eliye walai gei atara podi concrete box ekak hadala water trap ekak hadamu. Etakota wale ganda enne NEA seal eken ehaata bate dige.
    Passe thawa wistara ewanam
     
    • Like
    Reactions: Ithika mithika

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Ah .. Water seal neane meke.
    Gedara eliye walai gei atara podi concrete box ekak hadala water trap ekak hadamu. Etakota wale ganda enne NEA seal eken ehaata bate dige.
    Passe thawa wistara ewanam

    :love: Thank You macho.! Puluwan welawaka pm ekak hari danna.Hadisi na.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එල ත්‍රෙඩ් එකක් මචන්.
    You must spread some Reputation around before giving it to upulpdn again.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    නියමයි. ඔයා මේ කරන දෙයින් ගොඩාක් අයට යහපතක් වෙනවා. ඒනිසා මෙවැනි දෑ ඉදිරියටත් කරන ලෙස මම ඉල්ලාසිටිනවා. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.


    2utp2zq.png

    :love: Thank You macho.! Puluwan welawaka pm ekak hari danna.Hadisi na.



    ඔය බට අස්සේ ගොඩක් ප්‍රෙශර් එකක් ඩිවෙලොප් උනාම යට රූපේ විදියට නිෂ්පාදනය කරපු ජල මුද්‍රිතය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඉතිනෙක අවස්තාවකදි ගඳ ගේ ඇතුලට එන්න පුලුවන් වෙන්ට් පයිප්පයක් නිවැරදිව දාලා නැතිව තිබුනොත්.
    එහෙම නැත්නම් වෙන්ට් පයිප්පේ බ්ලොක් වෙලා නම්.

    typical-plumbing-trap.jpg




    Picture_p_trap.jpg


    jlc-fg-plumbing-how-traps-fail-without-venting.%206-15.png




    කොහොම උනත් ගඳ වායු නිපදවන වැසිකිළි වලෙන් ගඳ එන්න තියෙන චාන්ස් වැඩි වෙලා තියෙනවා අපජලයත් වැසිකිළි වලටම වැටෙන එකෙන්. කොමඩ් වල ජලමුද්‍රිත තිබ්බට වොශ් බේසින් බටෙන් ගඳ එන්න පුලුවන්නේ...
    ඝන අපද්‍රව‍ය එතරම් නැති නිසා ගෙදරින් එළියෙම උඩ පොටො වල හැට්යට වතුර සීල් එකක් හදලා වලට බටේ යවන්න පුලුවන්. හැමවෙලේම වතුර කොටසක් බටේ රැඳිලා තියෙන නිස ගඳ බටේ දිගේ ඇතුලට යන්නේ නෑ.. එතනින් වෙන්ට් පයිප්පයක් දැම්මානම් හරි...
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අඩේ මටත් දැනගන්න ඕන කක්කුස්සි කේස් එකක් තියෙනවා. :)
    දැන් මෙහෙමයි මචන් මයේ ඉඩම පර්14 යි.:eek: ලිඳ කපන්න තියෙන එකම තැනේ ඉඳන් අඩි 35ක් පමන දුරින්, ආසන්න වශයෙන් අඩි 5-6 ක් වගේ පහල, අල්ලපු ගෙදර ටොයිලට් වල තියෙන්නෙ:sorry:. උන්ගේ තියෙන්නෙ රවුම් කොන්ක්‍රීට් වලක්. ඒකෙ බිත්ති වල හිල මුකුත් නෑ. ඒත් පහල අඩියේ හිල් තියෙනවා.:sorry:

    අට දැන ගන්න ඕනෙ ලිඳට අඩි 35ක් දුරින් අල්ලපු ගෙදර වැසිකිලි වල තිබ්බට කමක් නැද්ද? පාරෙ වතුර අරන් තියෙන්නේ. ඒත් බන් පාරෙ වතුර බීලම නෑ (දිනපතා:P:rofl::lol: ). ලිඳක් ඕනෙමයි. හැබැයි අපි ඉඩම තියෙන්නෙ කන්දක වගේ නිසා අඩි 20ක් වත් ලිඳ කපන්න වෙයි. එහෙම බලද්දි නම් වතුර මට්ටමට එද්දි අඩි 45 පනී නේද?:rofl::lol:

    ලිඳ හෑරුවොත් අසූචි බොන්න වෙයිද?:no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ මටත් දැනගන්න ඕන කක්කුස්සි කේස් එකක් තියෙනවා. :)
    අට දැන ගන්න ඕනෙ ලිඳට අඩි 35ක් දුරින් අල්ලපු ගෙදර වැසිකිලි වල තිබ්බට කමක් නැද්ද? පාරෙ වතුර අරන් තියෙන්නේ. ඒත් බන් පාරෙ වතුර බීලම නෑ (දිනපතා:P:rofl::lol: ). ලිඳක් ඕනෙමයි. හැබැයි අපි ඉඩම තියෙන්නෙ කන්දක වගේ නිසා අඩි 20ක් වත් ලිඳ කපන්න වෙයි. එහෙම බලද්දි නම් වතුර මට්ටමට එද්දි අඩි 45 පනී නේද?:rofl::lol:..
    ..

    linda kapana thanayi wala tyena thanai atara kochcharak usada?