උපුල් මාමේ අපේ ගෙදරත් උඩ බාත්රුම් එකේ කොමඩ් එකෙන් පොඩි හම් එකක් වගේ එනවා
කොච්චර හෙදුවත් සුද්ද කෙරුවත් ටික වෙලාවකින් ආයේ එනවා
මේකට හේතුවක් දන්නවද
වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.
watura hondayine?
kaha pata wenne sewer diya wela nam, oyala watura gahuwata solid particles nogihin watura witharak yanawa kiyana eka.
commode eka "P" trap wenna athine (jala mudritha wenna pipe eka nawalane tyenne P akuru wage. eka hariyata wela nea wathda? paya dekakadi solid particle diya wena scene ekak neda?
toilet deka tyeda eka langa?
වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.
![]()
Ah .. Water seal neane meke.
Gedara eliye walai gei atara podi concrete box ekak hadala water trap ekak hadamu. Etakota wale ganda enne NEA seal eken ehaata bate dige.
Passe thawa wistara ewanam
Thank You macho.! Puluwan welawaka pm ekak hari danna.Hadisi na.
වතුර හොදයි.පොඩි smell එකකුත් එනවා.සරලව මේ වගේ plan එකක් තියෙන්නේ .උඩ කොමඩ් බටෙයි සින්ක් බටෙයි වෙනම එන්නේ.යටත් ඔක්කොම වෙනම යන්නේ.
![]()
Thank You macho.! Puluwan welawaka pm ekak hari danna.Hadisi na.

ලිඳ කපන්න තියෙන එකම තැනේ ඉඳන් අඩි 35ක් පමන දුරින්, ආසන්න වශයෙන් අඩි 5-6 ක් වගේ පහල, අල්ලපු ගෙදර ටොයිලට් වල තියෙන්නෙ
. උන්ගේ තියෙන්නෙ රවුම් කොන්ක්රීට් වලක්. ඒකෙ බිත්ති වල හිල මුකුත් නෑ. ඒත් පහල අඩියේ හිල් තියෙනවා.

). ලිඳක් ඕනෙමයි. හැබැයි අපි ඉඩම තියෙන්නෙ කන්දක වගේ නිසා අඩි 20ක් වත් ලිඳ කපන්න වෙයි. එහෙම බලද්දි නම් වතුර මට්ටමට එද්දි අඩි 45 පනී නේද?

අඩේ මටත් දැනගන්න ඕන කක්කුස්සි කේස් එකක් තියෙනවා.
අට දැන ගන්න ඕනෙ ලිඳට අඩි 35ක් දුරින් අල්ලපු ගෙදර වැසිකිලි වල තිබ්බට කමක් නැද්ද? පාරෙ වතුර අරන් තියෙන්නේ. ඒත් බන් පාරෙ වතුර බීලම නෑ (දිනපතා). ලිඳක් ඕනෙමයි. හැබැයි අපි ඉඩම තියෙන්නෙ කන්දක වගේ නිසා අඩි 20ක් වත් ලිඳ කපන්න වෙයි. එහෙම බලද්දි නම් වතුර මට්ටමට එද්දි අඩි 45 පනී නේද?
..
..