මචන්ලා කෙල්ලෙක් සෙට් වුනා වෙන අයට වඩා ටිකක් වෙනස් හැන්ඩ්ල් කරන්න ඕන විදිය..මේකි ගෙදරට කියලා උන්ගේ මගේ හොරස්කෝප් එකත් ඉල්ලලා ඒකත් බලලා ඒකේ 75% මැච් වෙනවලු මට ඒකේ ෆොටෝ එකකුත් එව්වා..බොරුවක් කරන්නේ නෑ ඒකී..ඒකිගේ අම්මගෙ නම්බර් එකත් එව්වා කතා කරන්න කියලා.තාම කතා කලේ නෑ..මේකයි කේස් එක..මේකි කියනවා අපේ ගෙදරට කියන්නලූ..මම.මග ඇර ඇර ඉන්නවා මේකි දන්න්නේ නෑ මම බැදලා කියලා..මම බොරු නමකින් පෙනී හිටින්නෙ..ඒත් මේකී ගෙදරට කියන්න කිව්වම මම මොකක්ද බන් කියන්නෙ? කලින් ඔහොම සීන් එකක් සෙට් වෙලා නෑ මට..හැමදාම මග අරින්නත් බෑ ඉටිකිරිස් කෑල්ලක්...
..පිලියමක් නැද්ද?
matath marry karapu ekak set una. ekige miniha wena kellek set karan inne kiuwa, horoscope 75% harilu, eke photo ekakuth dunnalu. kellage ammage number eka dunnalu katha karanna, dan kella minihata pressure eka denawalu gedarata kiyanna kiyala. kella danne ne miniha marry karala kiyala. miniha hithan inne miniha marry karapu geni kisi deyak dane ne kiyala,geni mata wisthare kiuwa. eth ubage genida kiyala danne ne. hetath ma ekka room enawa kiuwa ahala kiyanam ube genida kiyala
