ගෙදරට ගන්න....

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචංලා මට ගෙදර සාලෙට තියන්න වැරන්ඩා ලී පුටු 6ක් වගේ ගන්න ඕනා. මොරටුවෙ ලී මෝලකින්ම වගේ ගන්න බැලුවේ. එහෙම ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්නකෝ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,806
    1
    60,594
    113
    Mother Earth
    ඇයි බන් මොරටුවෙ ගසුත් නැතුව ලී වලට ප්‍රසිද්ධ ? ගහට ගහක් මොරටුවෙදි හම්බෙනවා කියනවා. ලී බඩු මුදලාලිලා ඔක්කොම ඉන්නෙ මොරටුවෙද ? :confused:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    Dan Moratuwe Lee badu ganan. Samahara pathi wala moratuwata wada aduwen thiyenawa.


    Moratumulla pare giya nam adahasak ganna thibba. Shops 100+ wada athi.
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ඇයි බන් මොරටුවෙ ගසුත් නැතුව ලී වලට ප්‍රසිද්ධ ? ගහට ගහක් මොරටුවෙදි හම්බෙනවා කියනවා. ලී බඩු මුදලාලිලා ඔක්කොම ඉන්නෙ මොරටුවෙද ? :confused:
    Godak then walin yana lee okkoma yanne moratuwata bn. ehedi thamai godak badu hadanne ekai