ගෙදරට නෝට්බුක් එකක් දීල ගිහිං

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    boru boru , uk wala ne inne

    රට නෙමෙයි වැදගත් වැඩ!! මට එක දෙයයි කියන්න තියෙන්නේ. මේක දුන්නා කියලා එක මිනිහෙක් කියවන් නෑ අරූ අච්චර ගහගත්තා මෙච්චර ගහගත්තා, දුන්න බඩුව ලාබ එකක්. අරක අඩුයි මේක අඩුයි කියලා.
    හොඳට වියදම් කරලා උපරිමෙන් කරනවා වෙන එකක් තියා ට්‍රැකිං ඉඳලා තියෙනවා. ලමයි ඇක්සස් කරන සයිට් මොනිට වෙනවා
    මට කියන්න අඩුපාඩුවක් හිතාගන්න බෑ. මම තාම දන්නෑ ඇයි මට මේක දුන්නේ කියලා. 😶 රටක් හැටියට කෙන්යා ගැන සතුටුයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මු UK ඉන්නේ..අහන උන්ට කියන්නේ කෙන්යා..
    සිරාවට මුගේ පොයිය, අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේ කිව්වා මතකයි යුරෝප් ඉන්නේ කියලා.
    අපි එයි කියලද දන් නැ :rolleyes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Canada අපේ මල්ලිගේ ලමයි දෙන්නටත් laptop දෙකක් දීලා තිබුනා....
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට මුගේ පොයිය, අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේ කිව්වා මතකයි යුරෝප් ඉන්නේ කියලා.
    අපි එයි කියලද දන් නැ :rolleyes:
    උඹල කියන විදියට කෙන්යත් යුරෝප් යුනියන් තමයි ඉතින්.🇪🇺🇰🇪
     
    • Haha
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    උඹල කියන විදියට කෙන්යත් යුරෝප් යුනියන් තමයි ඉතින්.🇪🇺🇰🇪
    මගේ යාලුවෙක් ඇත්තටම කෙන්යා ඉන්නවා එහෙත් මෙහෙට වැඩිය නම් හොදයි වගේ,
    ඌ නම් ඔය ලැප්ටොප් කතාව කිව්වේ නැ හැබැයි UK ඉන්න එකියක් නම් කිව්වා පුතාට ස්කුල් එකෙන් එවලා තිබ්බා කියලා.
    උබ කිව්ව හින්දා අහලා බැලුවේ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ යාලුවෙක් ඇත්තටම කෙන්යා ඉන්නවා එහෙත් මෙහෙට වැඩිය නම් හොදයි වගේ,
    ඌ නම් ඔය ලැප්ටොප් කතාව කිව්වේ නැ හැබැයි UK ඉන්න එකියක් නම් කිව්වා පුතාට ස්කුල් එකෙන් එවලා තිබ්බා කියලා.
    උබ කිව්ව හින්දා අහලා බැලුවේ.
    උඹ් යාලුවා කෙන්යා ඉඳලා විතරක් මදි, ඌට දරුපල තියෙන්නත් ඕන. මේ වෙනකොට දරුවා ඉස්කෝලෙ යන්නත් ඕන.😶🇰🇪
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    උඹ් යාලුවා කෙන්යා ඉඳලා විතරක් මදි, ඌට දරුපල තියෙන්නත් ඕන. මේ වෙනකොට දරුවා ඉස්කෝලෙ යන්නත් ඕන.😶🇰🇪
    හරි බන් ඒ උනාට මම දරුවෙක් හිටියත් නැතත් ලංකාවේ ඔහොම ඉස්කෝලේ යන උන්ට ලැප්ටොප් දුන්නා නම් මම දැන ගන් නැද්ද? ඌ කිව්වේ එහෙම දුන්නා කියලා ආරංචියක් නම් නැ කියලා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආරන්ච්යක් ආවා ඉස්කෝලෙට තව ලොට් එකක් එනවා කියල. ඔන්න ඔහේ ඕඩ කළා එකක්. නැත්තං හෝම්වර්ක් කරන්න ගිහිං පොඩි උන් ගෙදර තියෙන ඒවා කඩල දානව.😍