ගෙදරට ලස්සන දොරක්

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    එලකිරි එකේ ඉන්න ගෙවල් හදන හදපු අයගෙන් උඩව්වක් ..
    මගෙ ගෙදර ප්‍රදාන දොරට ලස්සන් ඩිසයින් එකක් දෙන්න පුලුවන්ද.
    මිල ගනන් ආසන්න වශයෙන් කියන්න පුලුවන් ල්නම් ලොකු උදව්වක්

    මේක කොහොමද
    Screenshot_20200928-234506_Google.jpg



    Screenshot_20200923-093326_Facebook.jpg

    Screenshot_20200923-093236_Facebook.jpg

    එලකිරියේ හෙම දෙනාටම නිරෝගී බව ලෙබෙවා..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැවසංස්තාවෙන් හදවගන්න අන්කොමන් පට්ට ඩිසයින් තියනව . හෙනම කොලිටි . ගානත් කොලිටි ඉතින්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    දැවසංස්තාවෙන් හදවගන්න අන්කොමන් පට්ට ඩිසයින් තියනව . හෙනම කොලිටි . ගානත් කොලිටි ඉතින්
    කොහොමද බන් කරගනේ ?