දැන් දැන් සිරිසේනගේ අගේ තදින් දැනෙනවා..රට ඇරලා මාස එක හමාරක් විතර වෙනවා ලියුම් ආවේ නෑ .ලියුම් කාරයාට කෝල් කලාම විතරයි ඌ ලියුම් අරං එන්නේ.මුන් ගැන පැමිණිලි කරන්න තැපැල් දෙපාර්ථමේන්තුවට කෝල් එකක් ගත්තා..No answer මොකක්ද දැන් කරන්නේ මම ?


දැන් දැන් සිරිසේනගේ අගේ තදින් දැනෙනවා..රට ඇරලා මාස එක හමාරක් විතර වෙනවා ලියුම් ආවේ නෑ .ලියුම් කාරයාට කෝල් කලාම විතරයි ඌ ලියුම් අරං එන්නේ.මුන් ගැන පැමිණිලි කරන්න තැපැල් දෙපාර්ථමේන්තුවට කෝල් එකක් ගත්තා..No answer මොකක්ද දැන් කරන්නේ මම ?![]()
Liyum, parcel 2ma enawa general post. Curfew thibuna dawas tike nam awe nadda koheda. oya paththe case ekak wenna athi.

රටේ ගොඩක් තැන් වල ඔහොම ප්‍රශ්න තියනව
කිසි දෙයකට හරි වැඩ පිළිවෙලක් නෑ
ඉහලින් දීල තියන උපදෙස ගොඩක් ඒවාට " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
එතකොට කොහේ හරි ලොක්ක කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
උගේ දෙවෙනියා කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
...
....
......
අන්තිම පහලම එකා කරන්නෙත් සුදුදුසු පරිදි කට යුතු කරන එක = උට හිතුනොත් සතියට එක දවසක් වැඩ කරන එක සුදුසුයි කියලා ඌ එක දවසයි වැඩ කරන්නේ![]()

එතකොට ලියුම් කියන්නේ අත්යවශ්ය සේවාවක් නෙමේද බැසිල්ගේ හැටියට?වහපන් වහපන් වහපන් කියල දගලද්දි ලියුම් එන්නෙ නැ කියල උබට මතක් උනේ නැද්ද??? ඇනික රට කොහෙද තනිකර ඇරල තියෙන්නෙ???මොන ලෝකෙද ඉන්නෙ??
ඒක උබ බැසිල්ගෙන් අහපන් මෝඩයොඑතකොට ලියුම් කියන්නේ අත්යවශ්ය සේවාවක් නෙමේද බැසිල්ගේ හැටියට?![]()
වහපන් වහපන් වහපන් කියල දගලද්දි ලියුම් එන්නෙ නැ කියල උබට මතක් උනේ නැද්ද??? ඇනික රට කොහෙද තනිකර ඇරල තියෙන්නෙ???මොන ලෝකෙද ඉන්නෙ??