ගෙදරට ලියුම් එන්නේ නෑ ඉරෝසන් .. Respect Sir..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් දැන් සිරිසේනගේ අගේ තදින් දැනෙනවා..රට ඇරලා මාස එක හමාරක් විතර වෙනවා ලියුම් ආවේ නෑ .ලියුම් කාරයාට කෝල් කලාම විතරයි ඌ ලියුම් අරං එන්නේ.මුන් ගැන පැමිණිලි කරන්න තැපැල් දෙපාර්ථමේන්තුවට කෝල් එකක් ගත්තා..No answer මොකක්ද දැන් කරන්නේ මම ?:eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.webp
     
    • Wow
    Reactions: Ravana21

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඇහුවොත් IT , ඔරකල් එත් තවම බාර් කෝඩ් එකක් නැතුව තාම අතින් ලියන එකේ ප්‍රතිපල තමා ඔය. පාර්සල් එක ලංකාවේ එකක් උනොත් දන්නෙම නැහැ කොහෙද කියල. පිටරටකින් අවොත් කොළබ තැපැල් එකට හරි එයාපෝර්ට් එකට හරි ආවා විතරයි කියලා දන්නේ. හම්බුවෙනකන් ෂුවර් නැහැ.. මෝකා පාලකයා උනත් වැඩක් නැහැ සිස්ටම් එකක් දාන්න යනකොට කෑගහනවා සමිති ටික. කුරිය කම්පැනි ටික සල්ලි හොයනවා බාර් කෝඩ් සිස්ටම් දාගෙන.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    දැන් දැන් සිරිසේනගේ අගේ තදින් දැනෙනවා..රට ඇරලා මාස එක හමාරක් විතර වෙනවා ලියුම් ආවේ නෑ .ලියුම් කාරයාට කෝල් කලාම විතරයි ඌ ලියුම් අරං එන්නේ.මුන් ගැන පැමිණිලි කරන්න තැපැල් දෙපාර්ථමේන්තුවට කෝල් එකක් ගත්තා..No answer මොකක්ද දැන් කරන්නේ මම ?:eek:

    උඹට සීතා ද ලියුම් එවන්නෙ ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉරෝශන් අපේ ගෙදරට අර කොරෝන පැනිය ආවෙ නෑ නෙහ් මොනා හරි කරල දෙන්න බැරිද?
     
    • Like
    Reactions: Ravana21

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    රටේ ගොඩක් තැන් වල ඔහොම ප්‍රශ්න තියනව
    කිසි දෙයකට හරි වැඩ පිළිවෙලක් නෑ

    ඉහලින් දීල තියන උපදෙස ගොඩක් ඒවාට " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
    එතකොට කොහේ හරි ලොක්ක කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
    උගේ දෙවෙනියා කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න " 🤭
    ...
    ....
    ......
    අන්තිම පහලම එකා කරන්නෙත් සුදුදුසු පරිදි කට යුතු කරන එක = උට හිතුනොත් සතියට එක දවසක් වැඩ කරන එක සුදුසුයි කියලා ඌ එක දවසයි වැඩ කරන්නේ :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mic eka allan deran TV eka issaraha araka karanna meka karanna kiyala ada kiyanawa. eth ewa karanna kohomada, kohenda salli, owa karanna puluwanda berida kiyala katha karanne ne.

    ita passe heta awilla apahu kiyanawa, mama thamai hodatama kare kiyala ara kalin dawase kiyapuwa kiyawanawa. eth aththata karapu reddak ne.

    eg,.

    dawasak kiuwa me awurudda iwara weddi vaccine dila iwara karanna kiuwa, eth kohenda , kohomada kiyanna kondak nethi ponnayaek.

    ara anthima dawase kiuwa lankawe school 90% fiber optics dila iwarai kiyala,

    owa hodai arakku tikak bila bite nethi unahama bite ekata ganna
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    රටේ ගොඩක් තැන් වල ඔහොම ප්‍රශ්න තියනව
    කිසි දෙයකට හරි වැඩ පිළිවෙලක් නෑ

    ඉහලින් දීල තියන උපදෙස ගොඩක් ඒවාට " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
    එතකොට කොහේ හරි ලොක්ක කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න "
    උගේ දෙවෙනියා කියන්නෙත් " සුදුදුසු පරිදි කට යුතු කරන්න " 🤭
    ...
    ....
    ......
    අන්තිම පහලම එකා කරන්නෙත් සුදුදුසු පරිදි කට යුතු කරන එක = උට හිතුනොත් සතියට එක දවසක් වැඩ කරන එක සුදුසුයි කියලා ඌ එක දවසයි වැඩ කරන්නේ :ROFLMAO:
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහපන් වහපන් වහපන් කියල දගලද්දි ලියුම් එන්නෙ නැ කියල උබට මතක් උනේ නැද්ද??? ඇනික රට කොහෙද තනිකර ඇරල තියෙන්නෙ???මොන ලෝකෙද ඉන්නෙ??
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    වහපන් වහපන් වහපන් කියල දගලද්දි ලියුම් එන්නෙ නැ කියල උබට මතක් උනේ නැද්ද??? ඇනික රට කොහෙද තනිකර ඇරල තියෙන්නෙ???මොන ලෝකෙද ඉන්නෙ??
    එතකොට ලියුම් කියන්නේ අත්යවශ්ය සේවාවක් නෙමේද බැසිල්ගේ හැටියට? 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ලියුම් කියන්නේ අත්යවශ්ය සේවාවක් නෙමේද බැසිල්ගේ හැටියට? 🤭
    ඒක උබ බැසිල්ගෙන් අහපන් මෝඩයො 🤭🤭🤭වහපන් වහපන් වහපන් කියල දගලල දැන් ලියුම් නෑලු නොදකින් මෝඩය🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වහපන් වහපන් වහපන් කියල දගලද්දි ලියුම් එන්නෙ නැ කියල උබට මතක් උනේ නැද්ද??? ඇනික රට කොහෙද තනිකර ඇරල තියෙන්නෙ???මොන ලෝකෙද ඉන්නෙ??

    wesa balli wahapan wahapn kiyaddi wahanne nethuwa ita passe wahala wedak ne kiyana eka therum ganna beri tharan gothabaya moda harakekda.

    karanna ona dewal a welawata karanna ona ponnayo. balapan health sector eka kiyapu welawata wahapu nethi nisa, wahapu eken wedak une ne, dan 2350 corona dawsata