ගෙදරට වෙලා ඇති තරම් ටීවි එකෙන් "Netflix" බලන්න

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගෙදරට වෙලා ඇති තරම් ටීවි එකෙන් "Netflix" බලන්න
    ---------


    මේ දවස්චල කට්ටිය ඇදිරිනීතිය නිසා ගෙදරට වෙලානේ ඉන්නේ

    ඔන්න ඊට කෛන් ඉදලම මං ඇතිතරම් කතා/චිත්‍රපටි බලන්න අවස් ථාවක් දුන්නා

    ඔයාලගේ සමහර අයගේ වැඩ නිසා මං ඒ වැඩේ නතර කරා

    --------------


    ඇයි දෙන එකට ඇගිලි ගහන්නේ නැතුව පාඩුවේ බලන්න බැරි....
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිකන් දෙන්නහ් එපා පොඩි ගානකට දිපන් ඇයි නිකන් දෙන එකෙ කෙල උනාම ගානක් වත් නැහ් ..
    ප්‍රොෆයිල් හදන්නහ් එපා කියද්දිනෙහ් හදන්නෙහ් ...
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අඩේ ඇයි මචං.. මොකෝ සීන් එක?

    මේක සහෝදරයා public Forum එකක්.. එක එක මන්ද මානසික ඩයල් ඉන්නවා කීබෝඩ් එක පිටිපස්සෙ ඉඳගෙන වීරයො වෙන්න දඟලන.. උඹ ඔව්වා ගණන් ගන්න එපා බං...
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මම එක එක පාරයි බන් ලොග් වුනේ. සෙලිය්ලර් ෆිල්ම් එක බැලුවා ආතල් එකට. අම්මෝ යකෝ පැය එකහමාරේ ෆිල්ම් එකට 2GB වලට වඩා කැපිලා බන්. 😣
    DATA NOT FREE

    -------------------