එහෙම එකක් කරන්න කොහොමද අරේන්ජ් කරගන්නේ. එහෙම තැන් තියනවද?ප්‍රපොස් කල කියල කෙල්ලට දුකක් මිසක් සතුටක් ඇති වෙන්නෙ නැ බන් මොකද මෙ ප්‍රස්නෙ නිසා පුලුවන් නම් ඔය සල්ලි වලින් කෙල්ල එක්ක ගිහින් ලමා නිවාසෙකට වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න හිතන්න ඒ දානයේ පිනෙන් ඔය දෙන්නට ඉක්මනට එකතු වෙන්න පුලුවන් කියල.. නැත්නම් අන්ත අසරන පවුලක් හොයල උදවක් කරන්න බලන්න කෙල්ල එක්ක ගිහින් .. හිතට සැනසිල්ලක් කෙල්ලේගේ මුනට හිනාවක් එයි

