කෙල්ල ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ. සර්ප්රයිස් එකක් දෙන්නයි බැලුවේ.. එන්ගේජ්මන්ට් එක ගන්න බැ බන් අම්මලගේ අකමැත්තෙන්. අක්කා ලබන මාසේ ලන්කාවට එනවා, එතකොට මේක ශේප් කරලා දෙයි. මට ඔනා ඊට කලින් ප්රපොස් කරන්න.
Okay, ගුඩ් ලක් මචන්

කෙල්ල ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ. සර්ප්රයිස් එකක් දෙන්නයි බැලුවේ.. එන්ගේජ්මන්ට් එක ගන්න බැ බන් අම්මලගේ අකමැත්තෙන්. අක්කා ලබන මාසේ ලන්කාවට එනවා, එතකොට මේක ශේප් කරලා දෙයි. මට ඔනා ඊට කලින් ප්රපොස් කරන්න.


mama mechchara kal hithan hitiye indian online visa eka lankawe e visa wage directly online ganna puluwan visa ekak kiyala. e ayage visa ayadum karana site eke daala thiyenawa online visa apply karana aya visa center ekata gihilla documents tika baara denna one kiyala. maru neda ? indian ayata puluwan ape airport eke bahala visa ekak buy karagena lankawa athulata enna. habai ape kenek indiayata yanna one nam wata wandanawe yanna one. indian kenekuta kisi prashnayak nathuwa lankan visa eka online apply karala print out eka aragena lankawata enna puluwan. mama nam kiyanne me hama deyakma saadarana vidihata karanna one kiyala. lankawata wada wadi janagrahanayak thiyenne indiyawe. harinam api thamai visa rules me ayata tough karanna one.indiayawen lankawata awilla saari vikunana aya koi tharam innawa athda ? me hama deyakma amathaka karala sahodarayek washayen ape rata indiaywe ayata visa deddi e aya karanne ape minissunwa wata vandanawe yawana eka. visa center ekata gihilla documents baara denna one nam mokatada online visa ekak ?
naha machan totally online submit karala ganna puluwan evisa ekak thiyenawa.. 72 hours walin email eken enawa...
oya oya normal visa online submission eka patalawa gena thiyenne..
man giya awurudde bodhgya giye e visa ekakin... 1 month visa ekak.. awuruddata 2k ganna puluwan
eka nan danne naha machan...man hithanne lankawe etv eketh ehema ekak athi.. nathnan ithin kenekta visa renew karakara indiyawema inna puluwanne..
evisa eka very convenient machan photo ekai thawa podi form ekakui fill karanna thiyenne.. air port eke immigration officertath patta happy evisa ekak dakkama.. wadiya katttiya use karanne naha man hithanne...
normal process eken visa ganna ekath echchara awulak naha machan indiyawata nan..
but in general sri lankan pass port is one of the worst passports to have if you want to travel.. issara thailand ehemath visa on arrival thibba but ape ewunge wada nisa eva dan nathi wela... tikak honda ratakata thiyenne singapore witharai.... indonesiath thiyenawa thama...
ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන් රටවල් මොනාද? උදේ ගිහින් හවස එන්න පුලුවන්..
සිනමන් එයාර් වැඩක් නැ.. නුවර කොලඹ හරි සීගිරිය හරි ඒ ගානට ෆ්ලයි කලහැකි සින්ගපුරුවට. මට ඔනේ උදේ 8ට විතර කටුනායකින් ගිහින් රැ 9ට කලින් එන්න පුලුවන් ෆ්ලයි කරන තැනක්.
malaysiyawath issara lankawe purawasiyanta on arrival visa dunna bang. dan ekath nawaththala thiyenne.
ow machan... kiyala wadak naha...
![]()
issara api indiya giye indiyanu thanapathi karyalayen visa aragena. udenma gihilla gini awwe polime inna one. indiayawata godak aya yana nisa polimath hena lokui. eeta passe thanapathi karyalaya wenuwata apita yanna wune visa center ekata. dan yana ayata nam harima pahasui. online apply karala kelinma yanna puluwan.
malaysiyawa kaalayak lankawe purawasiyanta on arrival deela nawaththala damma. issara malaysian visa gannath apita yanna sidda wune malaysian thanapathi karyalayata. ethanth innawa hena sengak. eeta passe ape ayata visa ganna wune world trade center eke thiyena visa processing center eken. eka nam full ac karapu thanak. habai eken gannakota visa eke gaana wadi. mama hithana vidihata dan lankawe purawasiyanta puluwan malaysiayawata online visa ganna.


online puluwan mayalsia dan 4000i da koheda![]()
online puluwan mayalsia dan 4000i da koheda![]()
මට කොහොමත් මේ කෙල්ලව අමතක කරලා වෙන කෙනෙක්ව බදින්න බැ මචන්.. ජිවිත කාලෙම තනියෙන් හිටියත් ඒක කරන්නේ නැ. මට් දුකයි එයා අප්සෙට් එකෙන් ඉන්න එකට. ප්ය තුන හතරකට හරි හිනා වෙනවනම් ආසයි.ගෙදරින් අකමැතිනම් අක්ක ආවම ඔක්කොම සෙට්ල් කරන්ව නම් අඩු ගානේ ඉවසපන් අක්ක එනකන්වත්
අක්කටත් බැරි උනොත් ප්රශ්නෙ විසදන්න සල්ලි නම් අපතෙ ගිය එක කමක් නැ කියමු ඒ උනාට රට එක්කන් ගිහින් ප්ර්පොස් කරපු කොල්ලව අමත්ක කරන්න කෙල්ලට ගොඩක් අමාරු වෙයි උබටත් එහෙම වෙයි
පුලුවන් නම් ඝෙඩර එවුන් රට එක්ක ගිහින් හරි කමක් නැ කැමැත්ත ගන්න බලපන්
ඊට පස්සෙ නිවී හැනහිල්ලෙ ප්ර්පෝස් කරපන්
උබට දැන්ම ඕක තෙරෙන්නේ නැ උබ මෙ කරන්න හදන වැඩෙ හරි වැඩක් නෙමේ
චටර්ද? මොල්ඩිව්ස් තම බැලුවේ..indiawe nan yanna epa propose karanna.. chater ratak... propose karanna one nan singapore yana...ehema nathnan maldives...
but 60 budget eka nan madi.. aneka ekama dawase up and down air travel karanawa kiyanne patta mahansi...
ubata girlwa surprise karanna one nan nuwaraeliye gihin air taxi ekaka scenic tour ekak yanna...
ehena nathnan colombo costal line eke scenic tour ekak yanna.... oya budget ekata and ube idea ekata eka hondata suit wei...
මට කොහොමත් මේ කෙල්ලව අමතක කරලා වෙන කෙනෙක්ව බදින්න බැ මචන්.. ජිවිත කාලෙම තනියෙන් හිටියත් ඒක කරන්නේ නැ. මට් දුකයි එයා අප්සෙට් එකෙන් ඉන්න එකට. ප්ය තුන හතරකට හරි හිනා වෙනවනම් ආසයි.