Deep Cycle ekak ganna baluwenormal lead acid බැටරි ඔය වැඩේට සාර්ථක නෑ කියල මම හිතන්නෙ.
used UPS ekak ganna barida ban?Inverter ganna tiyanwada bn dn.. mn balapuwa okkoma wage sold out!
normal lead acid බැටරි ඔය වැඩේට සාර්ථක නෑ කියල මම හිතන්නෙ.
used ups nm puluwn . Charging time eka wadiyused UPS ekak ganna barida ban?
Charge karanna extrernal battery charger ekak use karanna hithan inneused ups nm puluwn . Charging time eka wadiy
50% discharge karalada 2hoursDeep Cycle 100ah araganna
200w wage paya 2k puluwan adaganna
කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400WhDeep Cycle 100ah araganna
200w wage paya 2k puluwan adaganna
කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh
බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද
ඔවු ඒක හරිමේ කල්කුලේෂන් වලින් හරි උනාට ප්‍රක්ටිකලි අව්ලක් එනවා ඩේලි චාර්ජ් දිස්චර්ජ් කරද්දී
බැටරි එක 80ක් වගේ චාර්ජ් වෙලා ඉතුරු 20% වගේ චාර්ජ් වෙන්න වැඩි වෙලාවක් යනවා ඒකට හේතුව චාර්ජින් කරන්ට් එක අඩු වෙන නිසා
මේක පැනල් වල පවර් එක කොච්චර වැඩි උනත් වෙනස් වෙන්නේ නෑ
එතකොට බැටරිය 80% වගේ තියෙද්දී 50% බහිද්දී ගන්න පුළුවන් වෙලාව අඩුයි
බලන්න ඕන බැටරිය ෆුල් 100% චාර්ජ් කරලා ඉන්වට දුවල වෙලාව
අනිත් එක 200w 230v ලෝඩ් එකෙන් ගන්නකොට , 12ව් සයිඩ් එකෙන් 220 - 240w වගේ ගන්නවා ලොස් එක නිසා මේක ඉන්වර්ටර් අනුව වෙනස් ඉතින්
ඔව් මචන්.. usage එක අනූව තමා.. මා ගාවත් 100ah deep cycle battery එකක් තියෙන්නෙ.. මට පැය 3ක් පුලුවන් රෑට නම්.. මගෙත් usage එක 200w - 300wකොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh
බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද
මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර.ඔව් මචන්.. usage එක අනූව තමා.. මා ගාවත් 100ah deep cycle battery එකක් තියෙන්නෙ.. මට පැය 3ක් පුලුවන් රෑට නම්.. මගෙත් usage එක 200w - 300w