ගෙදරට Backup Power එකක්

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Battery එකක්සෙට් කරන් Inverter එකක් දාගන්න බැලුවේ
    දැනට එහෙම use කරන කට්ටිය ඉන්නවද ?
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Invertors nam local market eke hoyanna epa me daws wala. kohewath ne. math baluwa hema thenama. passe ekak order kara.
     
    • Like
    Reactions: eksudda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    normal lead acid බැටරි ඔය වැඩේට සාර්ථක නෑ කියල මම හිතන්නෙ.

    මෙහෙමයි මචං...........

    නොර්මල් ලෙඩ් බැටරි දානවා නම් අලුත් ඒවා ම තමයි පුළුවන් තරම් වැඩි කැපසිටි එකකින් ගන්න එතකොට බැටරියේ සයිකල් ගාන වැඩි කරගන්න පුළුවන් depth of discharge අඩුවෙන් තියාගෙන
    ඩිප් සයිකල් නම් ලයිට් යුස් ඒවත් අව්ලක් නෑ වැඩේ හැටියට
    ලයිට් යුස් කිව්වේ ඔය ලොකු තැන්වල මෙන්ටෙනන්ස් එකට බැටරි සෙට් එකම මාරු කරනව

    මම බැකප් විදිහට diy කරන්න පුළුවන් බැටරි වර්ග ගානක් බැටරි පැක් හදල ටෙස්ට් කරලා කෙලවෙලා සාර්ථක වෙලා ඉන්නේ ඒ ගැන විස්තරයක් දාන්නං වෙලාවක. ඔය යුටුබ් එහෙම වීඩියෝ වල තිනවා වගේ හැම බැටරි වර්ගයක්ම සාර්ථක නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Deep Cycle 100ah araganna
    200w wage paya 2k puluwan adaganna
    කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh
    බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද
     
    • Like
    Reactions: buddikagayan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh
    බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද

    මේ කල්කුලේෂන් වලින් හරි උනාට ප්‍රක්ටිකලි අව්ලක් එනවා ඩේලි චාර්ජ් දිස්චර්ජ් කරද්දී
    බැටරි එක 80ක් වගේ චාර්ජ් වෙලා ඉතුරු 20% වගේ චාර්ජ් වෙන්න වැඩි වෙලාවක් යනවා ඒකට හේතුව චාර්ජින් කරන්ට් එක අඩු වෙන නිසා
    මේක පැනල් වල පවර් එක කොච්චර වැඩි උනත් වෙනස් වෙන්නේ නෑ
    එතකොට බැටරිය 80% වගේ තියෙද්දී 50% බහිද්දී ගන්න පුළුවන් වෙලාව අඩුයි
    බලන්න ඕන බැටරිය ෆුල් 100% චාර්ජ් කරලා ඉන්වට දුවල වෙලාව

    අනිත් එක 200w 230v ලෝඩ් එකෙන් ගන්නකොට , 12ව් සයිඩ් එකෙන් 220 - 240w වගේ ගන්නවා ලොස් එක නිසා මේක ඉන්වර්ටර් අනුව වෙනස් ඉතින්
     
    ඔවු ඒක හරි
    ඔය පොඩි ඉන්වර්ටර් වල එෆිශන්සි එක හරි අඩුයි, හීට් එකත් වැඩියිනේ
    ලොකු ඉන්වර්ටර් හොඳ බ්‍රෑන්ඩ් නං රත්වෙන්නෙ නැතුව ඉන්වර්ටර් එක වොට් 15න් වගේ වැඩ කරනවලු. 5KW වගේ ඒවා.
    චයිනීස් ඒවත් 5KW එකක් වොට් 60 වගේ තමයි ගන්නවා කියන්නෙ. හැබැයි ඇත්ත වොට් ගාන ඔයිට වඩා අඩු ඇති, ඇක්ටිවු පවර් එක ගැන විතරක් හිතුවොතින්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    normal ups ekaka inverter ekak set karaganna puluwan da ? heat wela kela wei da ? (charge karanna wenama pack ekak use karoth)
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh
    බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද
    ඔව් මචන්.. usage එක අනූව තමා.. මා ගාවත් 100ah deep cycle battery එකක් තියෙන්නෙ.. මට පැය 3ක් පුලුවන් රෑට නම්.. මගෙත් usage එක 200w - 300w
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඔව් මචන්.. usage එක අනූව තමා.. මා ගාවත් 100ah deep cycle battery එකක් තියෙන්නෙ.. මට පැය 3ක් පුලුවන් රෑට නම්.. මගෙත් usage එක 200w - 300w
    මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර.
     
    • Like
    Reactions: buddikagayan