ගෙදරදීම ලිඳක් කපා ගැනීමේ පහසු ක්‍රම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    සුභ උදැසනක් මිත්‍රවරුණි, මිත්‍රනිවරුණි,

    කාලින මාතෘකාවක් යටතේ සභාව භගමනය කිරීමට මට ලැබී ඇති විනාඩි තුන මා මෙතැන් සිට යොදාගනිමි (සිංහල සර් මුණ බලා සිටී)
    අත්පොලොසන් (විසිල් පාරකුත් ඇසේ)
    (කවුද යකෝ විසිල් ගහන්නේ, සභාව කීකරු වෙනු)

    අපි බලමු නිවසේ සිටම කොහොමද ළිඳක් කපාගන්නේ කියල

    මුලින්ම බිම සකසා ගැනීම

    අවශ්‍ය ද්‍රව්‍ය:

    හයිය කොටුවක්
    දිග මනින තරාදියක්

    මේ සඳහා අපිට වර් ග අඩි 36ක කොටුවක් සුදුසු බිමේ ඇඳගන්න වෙනවා
    අර දිග මනින එකෙන් මැනගෙන
    හයිය කොටුවෙන් කොට්ටක් ඇඳගන්න

    දෙවනුව බිම කොටන්න ඕන

    අවශ්‍ය ද්‍රව්‍ය:
    උදලු කොටයක්
    ගල් උලක්
    කුඩයක්
    ලනුවක්
    දෙකේ දෙකේ පොල්ලක් - 8ක් දිග
    ඉනිමගක්
    කේ එෆ් සි කුකුල් අඬු කීපයක්

    හරි දැන් මුලින්ම බිමට බාරවෙන්න ඕන


    කුකුල් අඬු ටික අර ඇඳගත්ත කොටුව මැදින් තියන්න

    දැන් කොටන්න තියෙන්නේ ඊළඟ දවසේ
    උදේම කොටුව ලඟට ගිහින් බලන්න කුකුල් අඬු තියෙනවද නැද්ද කියල
    හරි නැහැ නේද
    බහිරවය ගිලල

    සභාව - තුෂ්නිම්භූතව බලා සිටි

    නිහඬතාවය බිදේ

    ඩොක්, කොටුව මැදට පනින්න මෙහෙම
    දැන් වටේ ඉර දිගේ ඉන්නෙන් කොටාගෙන කොටාගෙන යන්න
    උදැල්ලෙන් පස් අදින්න
    කුඩේ පුරවන්න
    එලියට අදින්න

    දැන් වෙලාවක් එනවා කුඩේ උඩට අදින්න බැරිවෙන
    අන්න එතකොට කොට්ට මැදින් ලොකු පොල්ලක් තියල බෙලෙක්කයක් එල්ලන්න
    ලනුවක් ඔබල කුඩේ අනික් කෙලවරේ බඳින්න

    දැන් ආයෙත් කොටුවේ මැද ඉඳන් කොටන්න
    පුරවන්න උඩට අදින්න

    ආ උඩ කාව හරි තියපන්
    කුඩේ අරන් පස් ටික එලියට හලන්න

    දැන් මෙහෙම කොටාගෙන කොටාගෙන යනකොට වතුර මතුවෙයි
    හැබැයි තොපිල අල්ලපු ඉඩමේ කක්කුස්සි වලට කිට්ටුව කපන්න යන්න එපා

    වතුර ආවට පස්සේ බිම පොඩ්ඩක් හොඳට මැදපන්

    වටේ බිත්තියත් හොඳට මැදපන්
    අඟුරු කැටයක් මැද තියපන්

    උඩ ඉන්න කෙනාට ඉනිමග බස්සන්න කියපන් ඇතුලට
    උඩට නැගපන්

    දැන් ඉතින් දවස් 3ක් විතර යනකල් වතුර පිරෙනකල් හිටු

    සභාව ප්‍රීතියෙන්

    අත්පොලොසන් (විසිල් පාරකුත් ඇසේ)

    අසා සිටි ඔබ සැමට ස්තුතියි

    හෝව් හෝව්
    සභාවෙන් සද්දක්
    අපේ ගෙදර ඉඩමක් නැහැ, අපි ඉන්නේ උඩ තට්ටුවේ
    ලිඳක් කපන උඩ විදි නැද්ද
    විදි තියෙනවා
    ලබන සභාවේ කියන්නම්

    අත්පොලොසන්


    10801518_10154923485950160_15525081494160803_n.jpg





     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    අඩි අටේ ඉනිමගක් කියන්නෙ වෙලක් ගාවද බන් මේ ළිඳ කපන්නෙ? :confused:
    යකෝ 8ක් දිග එකක් ඕන ලනුව අදාල කුඩේ එල්ලන්න
    ඉනිමගේ දිග කියල නැහැ බොලව්

    උදේම මොනාද බං ගැහුවේ?
    අන්න පශ්නේ
    පපල් කුෂ් පවර්
    ------ Post added on Aug 3, 2023 at 11:18 AM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ශභාවෙන් පශ්නයක් - අර කුකුල් අඬු ටික හරියටම බහිරවයාමයි ගිල්ලෙ කියලා confirm කරගන්නෙ කොහොමෙයි?

    බල්ලෙක් එහෙම ගිලලනං කපන ලිඳ කිල්ලට අහු වෙයිද? ජලය කිලිටි වෙයිද?

    මේවා බොන්නෝනෙ පස්න ආයිබොවන්ඩ!!!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ශභාවෙන් පශ්නයක් - අර කුකුල් අඬු ටික හරියටම බහිරවයාමයි ගිල්ලෙ කියලා confirm කරගන්නෙ කොහොමෙයි?

    බල්ලෙක් එහෙම ගිලලනං කපන ලිඳ කිල්ලට අහු වෙයිද? ජලය කිලිටි වෙයිද?
    මේවා බොන්නෝනෙ පස්න ආයිබොවන්ඩ!!!
    කුකුල් අඬු ටිකත් එක්ක පෝන් නම්බර් එක තියලා යන්න ඕනේ මචං... බහිරවයා කාපු ගමං මැසේජ් එකක් එනවා Your කුකුල් අඬු has been eaten by බහිරව කියලා.... ඔව්...🤔
     
    • Haha
    Reactions: jackpolkichcha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    ශභාවෙන් පශ්නයක් - අර කුකුල් අඬු ටික හරියටම බහිරවයාමයි ගිල්ලෙ කියලා confirm කරගන්නෙ කොහොමෙයි?

    බල්ලෙක් එහෙම ගිලලනං කපන ලිඳ කිල්ලට අහු වෙයිද? ජලය කිලිටි වෙයිද?
    මේවා බොන්නෝනෙ පස්න ආයිබොවන්ඩ!!!
    අන්න බුජ්ජිමත් ප්‍රශ්නයක්
    ඒක මොකා කවත් ඒ එන්නේ බහිරවයම කියල හිතා ගනින්
     
    • Haha
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    කුකුල් අඬු ටිකත් එක්ක පෝන් නම්බර් එක තියලා යන්න ඕනේ මචං... බහිරවයා කාපු ගමං මැසේජ් එකක් එනවා Your කුකුල් අඬු has been eaten by බහිරව කියලා.... ඔව්...🤔
    ඕනෙ නෑ.. කන එකෙක් කෑවාවෙ.
    එක එකාට numbers දීලා, මේ වගෙ messages එද්දි පට්ට සනීපයි….

    Hello, you have been selected by my team to work at home, salary of 29680Rupee/day, contact: https://wa.me/94741768 Hi dear, we are looking for workers. You can work from home and earn 43000Rupee per day. To accept this job please click: wa.me/94701xx4290 Just invite friends to come to YoEarn to make money, the amount is unlimited, and a millionaire is close at hand!http://o9gxx.com You won 750,000.00 dollars. Send address to: [email protected]
    :frown:
    අන්න බුජ්ජිමත් ප්‍රශ්නයක්
    ඒක මොකා කවත් ඒ එන්නේ බහිරවයම කියල හිතා ගනින්

    එහෙමයි ගුරුන්නාන්සෙ! එහෙමයි!!!
     
    • Haha
    Reactions: chirantha19890821