සුභ උදැසනක් මිත්‍රවරුණි, මිත්රනිවරුණි,
කාලින මාතෘකාවක් යටතේ සභාව භගමනය කිරීමට මට ලැබී ඇති විනාඩි තුන මා මෙතැන් සිට යොදාගනිමි (සිංහල සර් මුණ බලා සිටී)
අත්පොලොසන් (විසිල් පාරකුත් ඇසේ)
(කවුද යකෝ විසිල් ගහන්නේ, සභාව කීකරු වෙනු)
අපි බලමු නිවසේ සිටම කොහොමද ළිඳක් කපාගන්නේ කියල
මුලින්ම බිම සකසා ගැනීම
අවශ්‍ය ද්‍රව්‍ය:
හයිය කොටුවක්
දිග මනින තරාදියක්
මේ සඳහා අපිට වර් ග අඩි 36ක කොටුවක් සුදුසු බිමේ ඇඳගන්න වෙනවා
අර දිග මනින එකෙන් මැනගෙන
හයිය කොටුවෙන් කොට්ටක් ඇඳගන්න
දෙවනුව බිම කොටන්න ඕන
අවශ්‍ය ද්‍රව්‍ය:
උදලු කොටයක්
ගල් උලක්
කුඩයක්
ලනුවක්
දෙකේ දෙකේ පොල්ලක් - 8ක් දිග
ඉනිමගක්
කේ එෆ් සි කුකුල් අඬු කීපයක්
හරි දැන් මුලින්ම බිමට බාරවෙන්න ඕන
කුකුල් අඬු ටික අර ඇඳගත්ත කොටුව මැදින් තියන්න
දැන් කොටන්න තියෙන්නේ ඊළඟ දවසේ
උදේම කොටුව ලඟට ගිහින් බලන්න කුකුල් අඬු තියෙනවද නැද්ද කියල
හරි නැහැ නේද
බහිරවය ගිලල
සභාව - තුෂ්නිම්භූතව බලා සිටි
නිහඬතාවය බිදේ
ඩොක්, කොටුව මැදට පනින්න මෙහෙම
දැන් වටේ ඉර දිගේ ඉන්නෙන් කොටාගෙන කොටාගෙන යන්න
උදැල්ලෙන් පස් අදින්න
කුඩේ පුරවන්න
එලියට අදින්න
දැන් වෙලාවක් එනවා කුඩේ උඩට අදින්න බැරිවෙන
අන්න එතකොට කොට්ට මැදින් ලොකු පොල්ලක් තියල බෙලෙක්කයක් එල්ලන්න
ලනුවක් ඔබල කුඩේ අනික් කෙලවරේ බඳින්න
දැන් ආයෙත් කොටුවේ මැද ඉඳන් කොටන්න
පුරවන්න උඩට අදින්න
ආ උඩ කාව හරි තියපන්
කුඩේ අරන් පස් ටික එලියට හලන්න
දැන් මෙහෙම කොටාගෙන කොටාගෙන යනකොට වතුර මතුවෙයි
හැබැයි තොපිල අල්ලපු ඉඩමේ කක්කුස්සි වලට කිට්ටුව කපන්න යන්න එපා
වතුර ආවට පස්සේ බිම පොඩ්ඩක් හොඳට මැදපන්
වටේ බිත්තියත් හොඳට මැදපන්
අඟුරු කැටයක් මැද තියපන්
උඩ ඉන්න කෙනාට ඉනිමග බස්සන්න කියපන් ඇතුලට
උඩට නැගපන්
දැන් ඉතින් දවස් 3ක් විතර යනකල් වතුර පිරෙනකල් හිටු
සභාව ප්‍රීතියෙන්
අත්පොලොසන් (විසිල් පාරකුත් ඇසේ)
අසා සිටි ඔබ සැමට ස්තුතියි
හෝව් හෝව්
සභාවෙන් සද්දක්
අපේ ගෙදර ඉඩමක් නැහැ, අපි ඉන්නේ උඩ තට්ටුවේ
ලිඳක් කපන උඩ විදි නැද්ද
විදි තියෙනවා
ලබන සභාවේ කියන්නම්
අත්පොලොසන්