ගෙදරදී ඇහෙන දෙබස්

animation

Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    වල් ඇටකිච්චා හැම කොමෙන්ට් එකටම තෝ ඔය පිංතූරෙ දදා යන්නෙ කුමන අරමුණක් ඇතිවද..? :oo:

    avatar464475_2.gif
    ewa rahas
    avatar464475_2.gif
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    :baffled:

    "උඹට හෝදල වේලල නවල දෙන ඇඳූම් ටිකවත් අල්මාරියට දාගන්න බැරිද"
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අම්මේ, මට රු.දෙසී..(වාක්‍ය ඉවර කරන්න හම්බෙන්නේ නෑ)
    මගෙ ලග සල්ලි නෑ, අපි ගෙදර සල්ලි ගහක් වවන් ඉන්නව කියල හිතුවද ඉල්ලන ඉල්ලන සැරේට... බ්ලා බ්ලා බ්ලා... :(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය රස්තියාදු කාරයොත් එක්ක තියෙන ආශ්‍රය නතර කරපන්
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    අම්ම කාමරේට අවොත් එහෙම
    බලනව මේ කාමරේ හැටි. මේක අස්කරගන්නවකො පොඩ්ඩක් - අම්මා
    මේ ඇදුම් ටික හෝදගන්නව - අම්මා

    TV බලන වෙලාවට
    එක චැනල් එකක් බලන්නකො ළමයො - අම්මා

    ගෙදර ආවම
    අද මොනාද කෑවෙ. කඩෙන් කාලා ලෙඩක් හදාගන්නව එහෙම නෙවෙයි. - අම්මා

    තව එක එක ඒව කියල බනිනව එව අහගෙන ඉන්නෙ නෑ.

    මොනා උනත් අම්ම මොනවත් නොකිය හිටියත් ඒකත් හිතට අප්සටි.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඔය කොම්පියුටරේ දාගෙන ඉන්නේ.. ළමයගෙ රෙදි ටිකවත් හෝදනවකෝ... (බිරිද)
    මේ කතාව හැමදාම වගේ ඇහෙනවා.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අපෝ නැගිටින්න දැන් වෙලාව කීයද ?
    නැතිනම් ඉතින් අද වතුර කෝප්පයක් එවනවා - තාත්තා