maleth hodama eka mata) malli week end sudu Amma gennako pora ra deka thunak mee kamaraya as karala e dika pahala ala bunt ekata thiyanna wathurawath nathara wenne natha (Raththaran thaththa)
Loku puthe kanne naththda saththu okkoma badiginne oya kanakam mama kama denne na (Ape amma)
Ayye.......... ayyee................. (hadissiyak kiyala giyahama) Light eka wahagena yanna.....(light eka wahapuwahama) (Thanks for your expesakdjfkjahfklajshdmaleth hodama eka mata) malli
loku ayye mata priences lage photo tikak hoyala dennako............seegiriya gana hoyala dennako.............. meeke theruma mokadda?.................. bla bla bla............... nangi
chaaw chaw chaw chaw palayan puso yanna..................amme mu gannako mage odokkuwe nidi......... mama
කොච්චර කතා කලත් ඇහෙන්නෙ නෑ නේද... දැන් වත් ඕක ඕෆ් කරලා ගිහින් කනවා - අම්මා





paw banදෙතුන් පාරක් කෝල් කරල අන්සර් නොකර හිටියොත් එහෙම අම්මා- ඇයි දරුවෝ අපිට මෙහෙම ගින්දර දෙන්නේ කීපරක් ගත්තද... බ්ලා බ්ලා බ්ලා (ඉතුරු ටික අහන් ඉන්නෙ නෑ මොකක් හරි විහිලුවක් කරල කතාවෙන් පිට පනිනව)![]()




















ඔයා හැම තිස්සෙම ඕක ඔබ ඔබ ඉන්න මං ගැන හොයන්නේවත් නෑ computer එක තාම ඔයාගේ පලවෙනි බිරිද මම දෙවෙනි බිරිද නේ _කෙල්ල