ගෙදරදී ඇහෙන දෙබස්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ්හ් අහ්හ් උ උ අයි අයි ..හ්ම්ම් හ්ම්ම්

    mr-bean.jpg

    (ගසා ලිඳේ :lol::lol::lol: )
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    week end sudu Amma gennako pora ra deka thunak mee kamaraya as karala e dika pahala ala bunt ekata thiyanna wathurawath nathara wenne natha (Raththaran thaththa)

    Loku puthe kanne naththda saththu okkoma badiginne oya kanakam mama kama denne na (Ape amma)

    Ayye.......... ayyee................. (hadissiyak kiyala giyahama) Light eka wahagena yanna.....(light eka wahapuwahama) (Thanks for your expesakdjfkjahfklajshd :P maleth hodama eka mata) malli

    loku ayye mata priences lage photo tikak hoyala dennako............seegiriya gana hoyala dennako.............. meeke theruma mokadda?.................. bla bla bla............... nangi

    chaaw chaw chaw chaw palayan puso yanna..................amme mu gannako mage odokkuwe nidi......... mama

    මම මේ ටික note pad එකක දාගෙන තේරුම් ගන්න try කරන ගමන් ඉන්නේ. හරි ගියොත් කියන්නම්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දෙතුන් පාරක් කෝල් කරල අන්සර් නොකර හිටියොත් එහෙම අම්මා- ඇයි දරුවෝ අපිට මෙහෙම ගින්දර දෙන්නේ කීපරක් ගත්තද... බ්ලා බ්ලා බ්ලා (ඉතුරු ටික අහන් ඉන්නෙ නෑ මොකක් හරි විහිලුවක් කරල කතාවෙන් පිට පනිනව) :rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    දෙතුන් පාරක් කෝල් කරල අන්සර් නොකර හිටියොත් එහෙම අම්මා- ඇයි දරුවෝ අපිට මෙහෙම ගින්දර දෙන්නේ කීපරක් ගත්තද... බ්ලා බ්ලා බ්ලා (ඉතුරු ටික අහන් ඉන්නෙ නෑ මොකක් හරි විහිලුවක් කරල කතාවෙන් පිට පනිනව) :rofl:
    paw ban :(
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මොකද අනේ ඔයා මේ වීකෙන්ඩ් එකෙත් වැඩද? - වයිෆ්
    බූරුවො ඇයි මේ පැලේ කපලා දැම්මේ...විනාස කරපන් ඔක්කොම විනාස කරපන්- පියා:rolleyes::rolleyes:
    මේ මාසේ ලයිට් බිල හොදටම වැඩියි-අම්මා:oo::oo:
    තාත්තේ... මට අර මාමාගේ කාර් එකේ වීඩො.. එක දාලා දෙන්නකො...-පොඩ්ඩා
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අම්මේ මගේ කෝප්පේ කෝ? - මම
    මුට පොල්කට්ටකට දාල දෙන්න - තාත්තා
    ලොක්ක නැගිටිනවා, දැන් වෙලාව කීයද? - තාත්තා
    අද වත් රෙදි ටික සෝදා ගන්නේ නැද්ද- අම්මා
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Gedaraka aththema ne beluwoth athnam pare
    Nethan gedara hitiyoth Oka kota kota innawa
    Katha karata ahenneth naa

    Negitinna welawakiyada raata ahe arala dawalta nidi
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    බලන්න කාමරේ හැටි අපායක් වගේ ..ලැජ්ජා නැද්ද ඔහොම ඉන්න , යාලුවොත් එනවා නේද ? අදවත් මේක අස් කරගන්න. - අම්මා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයා හැම තිස්සෙම ඕක ඔබ ඔබ ඉන්න මං ගැන හොයන්නේවත් නෑ computer එක තාම ඔයාගේ පලවෙනි බිරිද මම දෙවෙනි බිරිද නේ _කෙල්ල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා හැම තිස්සෙම ඕක ඔබ ඔබ ඉන්න මං ගැන හොයන්නේවත් නෑ computer එක තාම ඔයාගේ පලවෙනි බිරිද මම දෙවෙනි බිරිද නේ _කෙල්ල
    Wife ද Girl Friend ද එහෙම කිව්වෙ..?