ගෙදරදී කාර් එකක් හදපු තරුනයා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මේකෙ කමෙන්ට් කියෙව්වම ලංකාවෙ ඉන්නෙ කෝම මොඩයොද කියලා හිතාගන්න පුලුවන්. රට ගැන දුක හිතෙනවා, උන් කොච්චර මෝඩද කියනවානම් උන් මෝඩයි කියලා උන්වත් දන්නෙ නෑ. ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
    කැවුම් හදනවා වගේ වාහන හදන්න පුලුවන් කියලා සොන්නලූ හිතන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    කම්නෙන්ට්ස් වලට වැරදි කියන්නත් බැහැ බන් .මොකද යු ටියුබ් අනාථයොයි ටී වී චැනල්ස් ටිකයි මෙ වගෙ එව්වා ප්‍රමොට් කරලා මිනිස්සු දැන් පත්තියන් වෙලා තියෙන්නෙ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය වගේ වාහන වලට අවසර දෙන්ඩ බැ පොන්ස්, අන්තර්ජාතික නිති තියෙනව එහෙම එමෙන් අහුලපු කෑලි වලින් කාර් එකක් හැදුව කියල ඒක නිතිගත වෙන්නෙ නැ,,