බොහොම අය මේ ලිපිය කියවල තිබුනා..
බොහොම ස්තුතියි යාළුවනේ
මම නැවතත් මතක් කරන්නම්:
"ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරි" - ධර්මයෙහි හැසිරෙන්නා.. ධර්මය විසින් ම රකිනු ලබන්නේය
සීලයෙන් තොරව ගිරා පාට් දැම්මට නම් වැඩක් වෙන්නෙ නෑ..
ඔබ සීල, සමාධි, ප්රඥා වඩන්න .. ඒ තුලින් ඔබට සැනසීම උදා වේවි
තෙරුවන් සරණයි