ගෙදරම හැදිච්ච කොල්ලෙක්...

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    risk ekak ganna epa , athdakeeme kiyanne

    BIT karapan podi ganak yayi one nam , elakriye unuth innawa support ekata
    BIT colombo and moratuwa campus 2 kema denawa

    මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්‍රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    gedarama idala thaniyema theerana ganna opportunity ekak first time set wunama, samahara ayata eka daraganna bariwenawa.

    eka hinda thaniyema inna yanawanam, hama tissema thaman mehe awe ay kiyala hithala, hoda yaluwo ekkenek dennek hoyagena karanna apu wadeta focus deela inna.

    Good luck! :-)
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mehemai .
    Umba degree ekata amatharawa course ekak (IT /charted /cima ) wage karanna innawanam okata Yanna epa. Vavunia idan Colombo ennama peya 6 k wath yanawa.
    Gedarin pita Yana eka hondai Eth eka eka yaluwo set wenawa carefully handle karapan.
    Anyway all the best

    [/QUOTE]
    ------ Post added on Oct 20, 2021 at 9:01 AM
     
    • Like
    Reactions: Soundwave

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්‍රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්

    වවුනියා innawa ape @tupac97 aiya, uba පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක් nisa hodata salakai. PM ekak dala wisthara katha karapan
     
    • Haha
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    යන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්‍රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ?
    Bsc In information technology
    4 years honors degree ekk

    මචං කොල්ලෙක් උණාම ඕන දේකට රෙඩි වෙන්න මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන. වැඩිපුර චැලෙන්ජස් ඇඩ්වෙන්චස් එක්ස්පීරියන්ස් එන තරමට ජීවිතේට ෆේස් කරන්න ලේසියි. මට සෝෂල් ෆූබියා පවා තිබුනා. හැබැයි මමත් ගෙදරින් ගමෙන් එලියට ගිහින් අවුරුද්දක් යද්දි සේරම කැලේ. අමාරු තැන් වලට දැන්ම මූණ දුන්නොත් පසුකාලීනව ජීවිතේ අමාරු වෙන්නෑ. අනික මේ මලය තව අවුරුද්දක් පරක්කු වෙනව කියන්නෙ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා. මමත් ගත්ත සමහර තීරණ නිසා හැමදේම අවුරුද්දක් පස්සට ගියා.

    ප.ලි - ඩිග්‍රියෙ වටිනාකම අඩුයි නං නොගියට කමක් නෑ. ඊලග සැරේ හොඳට මහන්සි වෙලා හොඳ කැම්පස් එකක හොඳ ඩිග්‍රියක් කරමු


    Moratuwa BIT තමා මගේ සජෙසන් එක නං
    ------ Post added on Oct 19, 2021 at 10:16 PM
    ඩිග්‍රියනම් මට යුනිය අදාල නෑ...ඇටෙන් පනින්න තිබ්බනම් ඇති..ඇටෙන් එහා වන්නියත් එකයි කොලබත් එකයිනේ..
    ------ Post added on Oct 20, 2021 at 5:56 PM