ගෙදරින් ගෙනාව ප්රොපොසල් එක ...!!!
මේකයි කොල්ලනේ සිද්දිය ...අපේ ගෙදරින් ගේනවා මට ප්රෝපොසල් එකක් ...අපේ ගෙවල් කිට්ට්වුවම කෙල්ලෙක් ...මමත් කතා බහ කරලා නොතිබ්බට අහලා තියෙන විදියට හරිම හොද කෙල්ලෙක් ...ඒ කෙල්ලගේ ගති ගුණ වුනත් හොදයි මාරම විදියට...ප්රෝපොසල් එක ගේන්න කලින් උනත් ඒ කෙල්ල අපේ ගෙදර දානේ ගෙයක් බන ගෙයක් වගේ තියෙන කොට බැහැලා වැඩ කලා ...මොකද කෙල්ල ඉන්නේ අපේ ගෙවල් ගාවම නිසා ...හැබැයි එහෙම ඇවිත් උදවු කලේ මනුස්සකමට කියල මට හොදටම sure ..ඒකිට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ මාව දැලේ දා ගන්න ...හේතුව ඒකි කොච්චර අපේ ගෙදර වැඩ වලට ඇවිත් උදවු කලත් මගෙත් එක්ක එල්ලී එල්ලී ඇවිත් කතා කලේ නැහැ ..ඒකි ඒකිගේ පාඩුවේ එයාගේ යාළුවොත් එක්ක වැඩට උදවු කලා මිසක් ...අනිත් එක ඕනි කෙනෙක්ගේ හිත දිනාගෙන ඉන්න දන්නවා ...ඒක මටත් තේරිලා තිබ්බේ ...මොකද අහල පහල කීප දෙනෙක්ම මට ඇහිලා තියෙනවා එයාගේ හොද කියනවා ...හැබැයි කොච්චර හොද කෙල්ල උනත් ඒකි ගැන මට ලොකු ඉන්ටෙරෙස්ට් එකක් නැහැ මචන් ...මගේ පරණ love එක බ්රෙඅක් උනේ පරණ කෙල්ලගේ වැරදි නිසාමයි ...අනික මට තේරුන දෙයක් තමයි පරණ කෙල්ල වගේ නෙවෙයි මේ කෙල්ල ඕනි දෙයක් තේරුම් අරන් කතා බහ කරලා ඕනිම ප්රශ්නයක් විසදා ගන්න ලැහැස්ති ..මට ඉතින් හිතුනා ප්රෝපොසල් කෙල්ලත් එක්ක මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල ...ගෙදර අයගේ කීමට වගේම ඒකිගේ හොද ගති ගුණ නිසාම මම කෙල්ලත් එක්ක කතා බහ කරලා බැලුවා ...ඒකි පල වෙනි දවසෙම කිවුවේ අයියේ ඔයා මට කැමති වෙන්නේ ගෙදර අයගේ බල කිරීමටද නැත්නම් ඔයා ඇත්තටම මට ආදරේ නිසාද කියල ...ඔයාට girl කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදරින් අකමැති නම් ඇත්තම මට කියන්න ..මම අයියට උදවු වෙන්නම් ඔයාලා දෙන්නව එකතු කරන්න කියල ...ඇත්තටම මම ගොඩක් පැහැදුණා එයාගේ ඒ වචන ටිකටම ...එයා ඕනි වෙලාවක අනිත් කෙනෙක්ට උදවු කරන්න ලැහැස්ති ..ඒක එයාගේ හැටි ...අනික ආගම දහමට උනත් ගොඩක්ම ලැදි ..ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...

මට තියෙන ලොකුම අවුල මෙච්චර හොද කෙල්ල ගැන මට පරණ කෙල්ල වගේ ගොඩක් ලොකු ආදරයක් හිතට දැනෙන්නේ නැහැ ..ඒකට හේතුවක් තියෙනවා ...ඒකි වයසෙන් මට වඩා අවුරුදු 3 විතර බාල උනාට පෙනුමෙන් ඇත්තටම කෙල්ලට මට වඩා වයස පේනවා ..අනික samaniya කෙල්ලෙක් හුරු බුහුටි වුනාට මේ කෙල්ල හොද උස මහතක් තියෙනවා ...හුරු බුහුටි ගතියක් නැහැ ..ඇත්තටම කිවුවොත් මට දැනෙන්නෙම ඒකි නිකන් කොල්ලෙක් වගේ කියලා ...

මේ හේතු නිසා වෙන්න ඇති මට එකී ගැන ලොකු ආදරයක් හිතෙන්නේ නැහැ ..ඒත් මගේ පරණ කෙල්ල හරි හුරුබුහුටි ..ඒක මට ගොඩක් දැනෙනවා ...උඹලට මොකද හිතෙන්නේ ...?මේ කෙල්ලව බැන්දොත් ඒකිට අසාදාරනයක් වෙයිද ..?මගේ හිතේ ලොකු ආදරයක් දැනෙන්නේ නැති නිසා ...