ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    මේකයි කොල්ලනේ සිද්දිය ...අපේ ගෙදරින් ගේනවා මට ප්රෝපොසල් එකක් ...අපේ ගෙවල් කිට්ට්වුවම කෙල්ලෙක් ...මමත් කතා බහ කරලා නොතිබ්බට අහලා තියෙන විදියට හරිම හොද කෙල්ලෙක් ...ඒ කෙල්ලගේ ගති ගුණ වුනත් හොදයි මාරම විදියට...ප්රෝපොසල් එක ගේන්න කලින් උනත් ඒ කෙල්ල අපේ ගෙදර දානේ ගෙයක් බන ගෙයක් වගේ තියෙන කොට බැහැලා වැඩ කලා ...මොකද කෙල්ල ඉන්නේ අපේ ගෙවල් ගාවම නිසා ...හැබැයි එහෙම ඇවිත් උදවු කලේ මනුස්සකමට කියල මට හොදටම sure ..ඒකිට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ මාව දැලේ දා ගන්න ...හේතුව ඒකි කොච්චර අපේ ගෙදර වැඩ වලට‍ ඇවිත් උදවු කලත් මගෙත් එක්ක එල්ලී එල්ලී ඇවිත් කතා කලේ නැහැ ..ඒකි ඒකිගේ පාඩුවේ එයාගේ යාළුවොත් එක්ක වැඩට උදවු කලා මිසක් ...අනිත් එක ඕනි කෙනෙක්ගේ හිත දිනාගෙන ඉන්න දන්නවා ...ඒක මටත් තේරිලා තිබ්බේ ...මොකද අහල පහල කීප දෙනෙක්ම මට ඇහිලා තියෙනවා එයාගේ හොද කියනවා ...හැබැයි කොච්චර හොද කෙල්ල උනත් ඒකි ගැන මට ලොකු ඉන්ටෙරෙස්ට් එකක් නැහැ මචන් ...මගේ පරණ love එක බ්රෙඅක් උනේ පරණ කෙල්ලගේ වැරදි නිසාමයි ...අනික මට තේරුන දෙයක් තමයි පරණ කෙල්ල වගේ නෙවෙයි මේ කෙල්ල ඕනි දෙයක් තේරුම් අරන් කතා බහ කරලා ඕනිම ප්‍රශ්නයක් විසදා ගන්න ලැහැස්ති ..මට ඉතින් හිතුනා ප්රෝපොසල් කෙල්ලත් එක්ක මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල ...ගෙදර අයගේ කීමට වගේම ඒකිගේ හොද ගති ගුණ නිසාම මම කෙල්ලත් එක්ක කතා බහ කරලා බැලුවා ...ඒකි පල වෙනි දවසෙම කිවුවේ අයියේ ඔයා මට කැමති වෙන්නේ ගෙදර අයගේ බල කිරීමටද නැත්නම් ඔයා ඇත්තටම මට ආදරේ නිසාද කියල ...ඔයාට girl කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදරින් අකමැති නම් ඇත්තම මට කියන්න ..මම අයියට උදවු වෙන්නම් ඔයාලා දෙන්නව එකතු කරන්න කියල ...ඇත්තටම මම ගොඩක් පැහැදුණා එයාගේ ඒ වචන ටිකටම ...එයා ඕනි වෙලාවක අනිත් කෙනෙක්ට උදවු කරන්න ලැහැස්ති ..ඒක එයාගේ හැටි ...අනික ආගම දහමට උනත් ගොඩක්ම ලැදි ..ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...:P:P:D:Dමට තියෙන ලොකුම අවුල මෙච්චර හොද කෙල්ල ගැන මට පරණ කෙල්ල වගේ ගොඩක් ලොකු ආදරයක් හිතට දැනෙන්නේ නැහැ ..ඒකට හේතුවක් තියෙනවා ...ඒකි වයසෙන් මට වඩා අවුරුදු 3 විතර බාල උනාට පෙනුමෙන් ඇත්තටම කෙල්ලට මට වඩා වයස පේනවා ..අනික samaniya කෙල්ලෙක් හුරු බුහුටි වුනාට මේ කෙල්ල හොද උස මහතක් තියෙනවා ...හුරු බුහුටි ගතියක් නැහැ ..ඇත්තටම කිවුවොත් මට දැනෙන්නෙම ඒකි නිකන් කොල්ලෙක් වගේ කියලා ...:(:(:(මේ හේතු නිසා වෙන්න ඇති මට එකී ගැන ලොකු ආදරයක් හිතෙන්නේ නැහැ ..ඒත් මගේ පරණ කෙල්ල හරි හුරුබුහුටි ..ඒක මට ගොඩක් දැනෙනවා ...උඹලට මොකද හිතෙන්නේ ...?මේ කෙල්ලව බැන්දොත් ඒකිට අසාදාරනයක් වෙයිද ..?මගේ හිතේ ලොකු ආදරයක් දැනෙන්නේ නැති නිසා ...:confused::confused::confused::(:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඇත්තටම කිවුවොත් මට දැනෙන්නෙම ඒකි නිකන් කොල්ලෙක් වගේ කියලා ...:eek:

    මේ කෙල්ලව බැන්දොත් ඒකිට අසාදාරනයක් වෙයිද ..?:confused:

    උඹලට මොකද හිතෙන්නේ ...?Mukuth na ban...

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    එකම අච්චුව තමයි යකෝ හැමෝගෙම...:P:P

    එකම අච්චුව උනාට ඒ වෙලාවට අපිට දෙන සහයෝගය වටිනවනේ බන්...නිකන්ම ඔහේ ඉන්නවට වඩා කෙල්ල active නම් ඉතින් ...හම්මේ ඉතින් ...
    :P:P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, බදිනකොට බෝනික්කෝ වගේ කෙල්ලෝ බදින්නේ නැතුව ඔය වගේ පොළවේ පයගහලා ඉන්න, හැමෝම එක්ක සුහදව ඉන්න සමාජශීලී, කඩිසර, බුද්ධිමත් කෙල්ලෙක්ව බැදපන්. බෝනික්කෝ බදිනවා නම් උබේ පොකට් එක අඩුම තරමේ අගල් 4,5 ක් වත් ඝණකම් වෙන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ නැත්නම් බෝනික්කෝ පැනලා යනවා, නමුත් පොළවේ පයගහලා ඉන්න කෙල්ලෙක් බැන්දොත් දෙන්නටම එකට පවුල අදින්න පුලුවන්.

    ඔය කෙල්ල උබ කියලා තියෙන ඒවායේ හැටියට සමාජශීලි, බුද්ධිමත් (බුද්ධිමත් කිව්වේ ගෙදර කීමට උබ ඒකිගෙන් අහපු එක කෙල්ල අනුමාන කරපු නිසයි), කඩිසරයි. ඒ කියන්නේ අනිවා උබේ අනාගතය හොදයි ඔය කෙල්ලව බැන්දොත්, කෙල්ල සමාජශීලි නිසා පිට යනවත් අඩුයි, වෙන කොල්ලෙක්ට ලේසියෙන් රවට්ටන්නත් බෑ. පෙනුම ගැනම විතරක් හිතන්නේ නැතුව ගතිගුණවලත් ආදරය කරන්න බලපන්, අනික ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. එතකොට නැති වැරදි අඩුපාඩු පේනවා. කෝකටත් තව බැක්ග්‍රවුන්ඩ් එක බලපන්, බලලා ඒවායේ වැරදිත් නැත්නම් බැදපන්. බැන්ද හැටියේ ගෑණි හැබැයි පවුල හැන්ඩල් කරන්න බලයි, නමුත් කෙල්ල උබට සිරාවටම ආදරය නම් උබට වදයක් වෙන එකක් නෑ, උබට ලේසියෙන්ම ලොකු පෝසතෙක් වෙන්න පුලුවන්. කෙල්ලගේ ආදරය බලන්න නම් ටිකක් ඩේට් කරන්නත් වෙනවා.

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවකලනය;21964449 said:
    මොකද අහල පහල කීප දෙනෙක්ම මට ඇහිලා තියෙනවා එයාගේ හොද කියනවා ...sex වලදී මාරම active ..

    සෙක්ස් වලට ඇක්ටිව් කියලා කිව්වෙත් අහල පහළ උන්ද :lol::eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවකලනය;21964449 said:
    මේ කෙල්ල ඕනි දෙයක් තේරුම් අරන් කතා බහ කරලා ඕනිම ප්‍රශ්නයක් විසදා ගන්න ලැහැස්ති! ඔයාට girl කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදරින් අකමැති නම් ඇත්තම මට කියන්න ..මම අයියට උදවු වෙන්නම්

    නංගි මට හරියට සෙක්ස් කරන්න නොතේරෙන නිසා පරණ කෙල්ල ආදරේ නැහැ කියපන්.
    උදව්වක් විදිහට සෙක්ස් කරන්න උගන්නන පුළුවන්ද අහපන් :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...:P:P:D:D

    උඹ කොහොමද ඒක දන්නේ?:eek:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...:P:P:D:D

    උඹ කොහොමද ඒක දන්නේ?:eek:

    එකිගෙම අයියලු කිව්වෙ නංගි සෑහෙන්න ඇක්ටිව් කියලා :lol:
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, බදිනකොට බෝනික්කෝ වගේ කෙල්ලෝ බදින්නේ නැතුව ඔය වගේ පොළවේ පයගහලා ඉන්න, හැමෝම එක්ක සුහදව ඉන්න සමාජශීලී, කඩිසර, බුද්ධිමත් කෙල්ලෙක්ව බැදපන්. බෝනික්කෝ බදිනවා නම් උබේ පොකට් එක අඩුම තරමේ අගල් 4,5 ක් වත් ඝණකම් වෙන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ නැත්නම් බෝනික්කෝ පැනලා යනවා, නමුත් පොළවේ පයගහලා ඉන්න කෙල්ලෙක් බැන්දොත් දෙන්නටම එකට පවුල අදින්න පුලුවන්.

    ඔය කෙල්ල උබ කියලා තියෙන ඒවායේ හැටියට සමාජශීලි, බුද්ධිමත් (බුද්ධිමත් කිව්වේ ගෙදර කීමට උබ ඒකිගෙන් අහපු එක කෙල්ල අනුමාන කරපු නිසයි), කඩිසරයි. ඒ කියන්නේ අනිවා උබේ අනාගතය හොදයි ඔය කෙල්ලව බැන්දොත්, කෙල්ල සමාජශීලි නිසා පිට යනවත් අඩුයි, වෙන කොල්ලෙක්ට ලේසියෙන් රවට්ටන්නත් බෑ. පෙනුම ගැනම විතරක් හිතන්නේ නැතුව ගතිගුණවලත් ආදරය කරන්න බලපන්, අනික ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. එතකොට නැති වැරදි අඩුපාඩු පේනවා. කෝකටත් තව බැක්ග්‍රවුන්ඩ් එක බලපන්, බලලා ඒවායේ වැරදිත් නැත්නම් බැදපන්. බැන්ද හැටියේ ගෑණි හැබැයි පවුල හැන්ඩල් කරන්න බලයි, නමුත් කෙල්ල උබට සිරාවටම ආදරය නම් උබට වදයක් වෙන එකක් නෑ, උබට ලේසියෙන්ම ලොකු පෝසතෙක් වෙන්න පුලුවන්. කෙල්ලගේ ආදරය බලන්න නම් ටිකක් ඩේට් කරන්නත් වෙනවා.

    umba kiyana eka hari machan...oya dewal gana hitalama tamai mama kellata kamati une..mage parana kellat bonikkiyek newei..හුරුබුහුටි කියල කිවුවේ එකී වයසට සාපේක්ෂව ගොඩක් අඩු වයසක් පේන නිසා ...ඇග පතෙන් උනත් ගොඩක් පොඩි ...එකිත් මට පන වගේ love කලා ..ඒත් අපි දෙන්නගේ නොගැලපීම් නිසා වෙන් වෙන්න උනේ...

    සෙක්ස් වලට ඇක්ටිව් කියලා කිව්වෙත් අහල පහළ උන්ද :lol::eek:
    :angry::angry::angry:

    නංගි මට හරියට සෙක්ස් කරන්න නොතේරෙන නිසා පරණ කෙල්ල ආදරේ නැහැ කියපන්.
    උදව්වක් විදිහට සෙක්ස් කරන්න උගන්නන පුළුවන්ද අහපන් :P
    :angry::angry:

    ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...:P:P:D:D

    උඹ කොහොමද ඒක දන්නේ?:eek:

    kipa sarayakma sex karapu nisa kellath ekka:rolleyes::rolleyes::rolleyes:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sex වලදී active ලු උඹ කොහොමද දන්නෙ,වැඩේ දුන්නද දැන් ඉතිං මාරු නොවී බැඳපන්
    අනික sexyලු හැබැයි උඹට feeling එක්ක නැතිලුඋස මහත නිසා,මම නම් කියන්නේ උස කෙල්ලො පට්ටම sexy ලස්සනයි මිටි සුත්තියන්ට වඩා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවකලනය;21964530 said:
    kipa sarayakma sex karapu nisa kellath ekka:rolleyes::rolleyes::rolleyes:

    ඔය දානෙ ගෙවල් වල අරකෙයි මේකෙයි උදව් වෙවී ඉන්න උන් තමා සිරාම බඩු
    අනික ප්‍රොපෝසල් එකක් ඇවිත් උඹට අනින්න දුන්නා කියන්නෙ දානෙ ගෙවල් අස්සෙත් රෙදි උස්සලා තමා
    ගමේම උන් ඇරපු එකකට කර ගහලා නිකම් ලංගම බස් කොන්දෙක් වෙන්න එපා බන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Elakiriye ekek thread ekak dammoth uta set wela inne loke inna hodama lassansma,gathiguna hodama,patta sexy ma specially sex waladi oatta active ma (must inclusion) kella. :lol::lol:
    හරියට අර අහවල් එකේ සයිස් අහනවා වගේ තමා ඕකත්
    කළු කැත කොල්ලෝ වගේ උන්ට කර ගහපු උන් දාන පෝස්ට් දැක්කම පුකෙන් හිනා යනවා :P
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Elakiriye ekek thread ekak dammoth uta set wela inne loke inna hodama lassansma,gathiguna hodama,patta sexy ma specially sex waladi oatta active ma (must inclusion) kella. :lol::lol:

    ඇත්ත්මයි බන්,,බලපන්කො පොඩ්ඩක් අර ප්‍රොපොසල් වලින් බැන්ද අයට තිබ්බ ත්‍රෙඩ් එක කියවල,,ඔක්කොම ප්‍රොපොසල් වයිෆ් ල පට්ට ලස්ස්නයි පට්ට සෙක්සි මාරම අන්ඩස්ටෑන්ඩින්,,,ආයිත් නෑ ලොකේ කොහෙවත් නෑ ඒ වගෙ අය