ගෙදරින් පිට office එකක් දාගෙන හරිගිය අය ඉන්නවද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ලොක්ඩවුන් මගුලත් දික්ගැහි ගැහි යනව. ගෙදර ඉදන් වැඩක් කරනව බොරු. මොන කරුමයක් ද මංද. ගෙදර ඉන්නකොට Office mood එක එන්නෑ. රැවුලක් කපන්න හිතෙන්නෑ. කොන්ඩෙ නීට් එකට තියාගන්න උමනාවක් නෑ. මුලු රුටීන් එකම කෙලවිලා. එහෙන් ගෙදර මිනිස්සුන්ට කොතරම් කිව්වත් එක එක මගුල් වලට කතා කරනව. එකඑක මගුල් කරන්න අරන් එනව සැරෙන් සැරේ. වම් පැත්ත බැලුවම ඇඳ. ඉතින් පනින්න හිතෙනව. මේක හරියන්නෑ මචං.

    ගෙදරට කිලෝමීටර කීපයක් දුරින් රෙන්ට් එකට තැනකට යන්න කියල බැලුවෙ. මම මේ වැඩේ කලින් කරල නෑ. මේකෙ ඉන්නවනේ freelance සගයෝ. ඔයාල මේ ප්‍රශ්නෙ හොඳට දන්නව. ගෙදරට ටිකක් දුරින් ඔෆිස් එකක් අරන් ගියාම හොඳට Productive විදියට වැඩ ටික උනාද? මම එහෙම ඇහුවේ මට බය ඉගුරු දීල මිරිස් ගත්ත වගේ තියෙද කියන එක. මොකද දැන් මට යන්න එන්න ඉස්සර ගිය පැය ගාන ඉතුරුයි. ගමන් වියදම් නෑ. හෙන ලේසියි ඒ අතින්. අවුල තියෙන්නේ වැඩටික කෙරෙන්නැති එක. මට වියදම් උනත් වැඩ ටික වෙනවනම් ඒක තමයි ඕන. ඒකයි ඇහුවෙ.

    තමන්ගෙම ඔෆිස් වල වැඩ කරන යාලුවො රිප්ලයින එකක් දාන් යන්න. දවස productive නෑ වගේ දැනුනම නිකන් ස්ට්‍රෙස් වගේ මහ කුජීත ගතියක් එන්නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    හොද පොශ් තැනකින් රෙන්ට් එකට ගනින් කඩ කෑල්ලක්.හොදට හදලා නීට් එකේ වැඩට යමන්.ගන්න එකේ ඇදක් බාත් රූම් එකක් තියන එකක් ගනින්.
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මගේ යාලුවෙකුත් ඉන්නවා
    ෆුල් time වැඩ හැබැයි ගෙදර ඉදං

    මිනිහ එක්ක කතා කරනකොට තේරෙනවා , එයාගේ වැඩ ගැන එයා ම සතුටු නෑ.
    හේතුව ඉතින් වැඩ කරනවා කියල හිතෙන්නේ නැති එකයි, ගෙදර වැඩ සහ රාජකාරි වැඩ කලවම් වීම.

    අඩු ගානේ ගෙදරම තියන වෙනම කාමරේකට හරි යන එක හොඳයි
    වැඩ කරන වෙලාව තීරණය කරලා
    8.12 ගිහින් ඊට පස්සේ 2-4 වගේ

    නැත්තම් එක වැඩක් වත් හරියට වෙන්නේ නෑ
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ගෙදර උන්ගේ ආත්මේ මාරුකරවපන් වහ ටිකක් දීලා. වැඩේ ඉවරයි.
    ඔක්කොටම කලින් තොගේ මහ එවුන්ට වහ ටිකක් දෙන්න ඕන. තෝ වගේ මන්ද මානසික එකෙක් හැදුවට.
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මගේ යාලුවෙකුත් ඉන්නවා
    ෆුල් time වැඩ හැබැයි ගෙදර ඉදං

    මිනිහ එක්ක කතා කරනකොට තේරෙනවා , එයාගේ වැඩ ගැන එයා ම සතුටු නෑ.
    හේතුව ඉතින් වැඩ කරනවා කියල හිතෙන්නේ නැති එකයි, ගෙදර වැඩ සහ රාජකාරි වැඩ කලවම් වීම.

    අඩු ගානේ ගෙදරම තියන වෙනම කාමරේකට හරි යන එක හොඳයි
    වැඩ කරන වෙලාව තීරණය කරලා
    8.12 ගිහින් ඊට පස්සේ 2-4 වගේ

    නැත්තම් එක වැඩක් වත් හරියට වෙන්නේ නෑ
    මේක ඇත්ත සසෝ. මට තේරිලා තියෙන්නෙ හොදටම. මේක ගෙදර ඉදන් හරියට කරන අය නම් මිනිස්සු වෙන්න බෑ. උන් දෙවියො.

    Apita honda welawata gedara room ekak free wuna. Dan eke tamai weda.
    වයිෆ් එක එක ඒවට කතා කර්නැද්ද?
    ------ Post added on Jun 6, 2021 at 12:17 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔක්කොටම කලින් තොගේ මහ එවුන්ට වහ ටිකක් දෙන්න ඕන. තෝ වගේ මන්ද මානසික එකෙක් හැදුවට.
    tumblr-m9s72v0uk-T1ro2xth540.gif
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    හොද පොශ් තැනකින් රෙන්ට් එකට ගනින් කඩ කෑල්ලක්.හොදට හදලා නීට් එකේ වැඩට යමන්.ගන්න එකේ ඇදක් බාත් රූම් එකක් තියන එකක් ගනින්.
    පොෂ් වෙන්න ඕ නෑ බං. මේසෙකුයි පුටුවකුයි, වොෂ්රූම් එකකුයි තිබ්බනම් ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,402
    13,323
    113
    33
    ෆින්ලන්ඩ්
    පොෂ් වෙන්න ඕ නෑ බං. මේසෙකුයි පුටුවකුයි, වොෂ්රූම් එකකුයි තිබ්බනම් ඇති.
    පෝෂ් වෙන්න ඕන. නැත්තම් උබ කුඩු විකුණනවා කියල අරගෙන යයි. නැත්තම් කුඩු ගහනවා කියයි.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    හොද පොශ් තැනකින් රෙන්ට් එකට ගනින් කඩ කෑල්ලක්.හොදට හදලා නීට් එකේ වැඩට යමන්.ගන්න එකේ ඇදක් බාත් රූම් එකක් තියන එකක් ගනින්.
    ඉතින් යකෝ කාමරේ දොර වහගත්තත් හරි නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පෝෂ් වෙන්න ඕන. නැත්තම් උබ කුඩු විකුණනවා කියල අරගෙන යයි. නැත්තම් කුඩු ගහනවා කියයි.
    මම බලන්නෙ අඩුවට බං. දැන් උඩතට්ටුවක තියෙන කකුල් කූඩුවක් උනත් 10+ කියනව. අනික කවුරුවත් එන්නෑනේ. මම ගියා වැඩ ටික කරා ආව.
     
    • Like
    Reactions: Solo Rider