.අනිවාර්‍යෙන් ඇති. කසිප්පු පෙරන උන් හොර බිස්නස් කරන උන් එහෙමත් ඉන්නවනෙ. මට මතකයි මේ ලහදි මර්ඩර් එකක් කරපු එකෙක් හැංගිල ඉදිය හන්තානෙ.
ගෙදරිං එළියට ජීවිතේට අඩියතියපු නැති පොන්නයෙක් ඩිටෙක්ටඩ්කබරගල ලු තලගොයා ලු අලියාලු මොනවද බං මේ නම්
ඕවගේ ගිහිං කිහිප සැරයක් කැම්පස් එකේ උන් පස්සේ උන්ව හමුදාවෙන් ගිහිං අරං ආවේ
පස්සේ උන්ගේ පුකේ අමාරු හොද උනා
උබල යූටියුබ් වීඩියෝ බලල පෝම් වෙලානේ
ඒවගේ පිටරටවල් වල කැම්පින් සයිට් තීනවා
ඒවගේ පහසුකම් තීනවා
දැන් ඕවගේ කුඩාරම් ගහල තොපිල පුක හෝදන්නේ කොහොමද කියපං
සුද්දෝ වගේ පිහිදානවද ?
ඔවගෙන් නැතත් මැරෙනවනම් ගෙදර ඉන්නකොට ලැට් එකේ ලෙස්සලා හරි මැරෙනවා. අපේ දෙමව්පියන් අපිට අත්දැකීම් ගන්න දෙන් නෑ සමාජය ගූ 70 නිසා නිව්ඩ් නිකං චිකාගෝ නිසා පුදුම බයකින් ඉන්නේ මැරෙයි කියලාගානක් නැතුව මිනිස්සු යනව තමයි හැබැයි කෑම්පින් කියන්නෙ ලොකු අවදානමක් අරන් කරන්න ඕනෙ දෙයක්. අකුණු, කඳුකර කොටි, වල් ඌරො, අලි, වැහැල බැහැගන්න බැරි වෙන ඒවා, සර්ප දශ්ඨන, කකුල් අත පය කැඩෙන ඒවා වගේ සෑහෙන ප්‍රශ්න තියෙනව. හරියට දේවල් දන්න උන් එක්ක මිසක් යන්න එපා. අරන් යන්න ඕනෙ equipment ඔක්කොම අරන් යන්න. අවුලක් නැතුව ගිහින් ආපු උන් කියයි ඕක මහ කජ්ජක්ද කියල. කෙලවෙච්ච එකා තමයි දන්නෙ අමාරුව. සිග්නල්වත් නෑ පුතේ ඕවා උඩට හොදේ. ඇමෙරිකාවෙ වගේ උබලව ගන්න හෙලිකොප්ටර් එවන්නෙත් නෑ.
සිරා බං. මටත් සෝලා වගේ "තනියමම" ආතල් එකේ රට වටේම රවුම් ගහන්න හිතිලා තියෙන්නේ. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරනවට වඩා තනියම travel කරන එක තමා මට නම් ආතල්. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරන එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. ඒත් අවුල කියන්නේ එතකොට ඒ කට්ටියට ඕනෙ ඕනෙ විදිහට තමයි අපිට travel කරන්න වෙන්නේ. තනියම ම travel කරද්දි තමන්ට හිතුමතේ තමන්ට ඕනෙ විදිහට තමන්ට හිතිච්ච හිතිච්ච තැන් වල travel කරන්න පුළුවන් නේ. ඒ විදිහට travel කරන එක තමා ආතල්ම. සෝලෝ ගෙ Username එකත් තනියම රවුම් ගහන එකටම ගැලපෙනවනේ.ඔය මොන හුට්ටෙක්වත් ඕනෙ නෑ
උබ තනියම පලයන්, වැඩේ ඉවරයි![]()
සිරාවට අනිත් එවුන්ගේ බූට් කතායි අරවයි මේවයිසිරා බං. මටත් සෝලා වගේ "තනියමම" ආතල් එකේ රට වටේම රවුම් ගහන්න හිතිලා තියෙන්නේ. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරනවට වඩා තනියම travel කරන එක තමා මට නම් ආතල්. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරන එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. ඒත් අවුල කියන්නේ එතකොට ඒ කට්ටියට ඕනෙ ඕනෙ විදිහට තමයි අපිට travel කරන්න වෙන්නේ. තනියම ම travel කරද්දි තමන්ට හිතුමතේ තමන්ට ඕනෙ විදිහට තමන්ට හිතිච්ච හිතිච්ච තැන් වල travel කරන්න පුළුවන් නේ. ඒ විදිහට travel කරන එක තමා ආතල්ම. සෝලෝ ගෙ Username එකත් තනියම රවුම් ගහන එකටම ගැලපෙනවනේ.@Solo Rider
අන්තිමට බං 30 දී විතර අරක කරන්න බැරි උනා. මේක බැරි උනා කියල පසු තැවිල උන්ගේ ළමයින්ටත් ඔය රෝලම ගහනවා.. කිසිම experince එකක් ගන්න දෙන්නේ නෑ ළමයිට.. 18න් පස්සේ සීමාවල් තියාගෙන ළමයාව සමාජයට දාන්න ඕන.. ඒ කියන්නේ යාළුවොත් එක්ක trip එකක් යන්න . වගේ ටිකක් දෙමවුපියෝ නොගැටෙන දේවල් කරන්න අවසර දෙන්න ඕන. ඒව පෞර්ෂ වර්ධනයට බලපානවා. අවුරුදු 25 වගේ වෙනකොට තනියම ජීවත් වෙන්න පුළුවන් නම් ඒකටත් ඉඩ දෙන්න ඕන. අම්මලාට ඇඟිලි ගහන්න බෑ..ඔවගෙන් නැතත් මැරෙනවනම් ගෙදර ඉන්නකොට ලැට් එකේ ලෙස්සලා හරි මැරෙනවා. අපේ දෙමව්පියන් අපිට අත්දැකීම් ගන්න දෙන් නෑ සමාජය ගූ 70 නිසා නිව්ඩ් නිකං චිකාගෝ නිසා පුදුම බයකින් ඉන්නේ මැරෙයි කියලා
අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටරට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එයාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං
ALs ekka owa korn b bn, gedrn kana tika gan ona, natuw hryn naපිටරට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ
අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ
uba apartment ekakata palayanko pons.. atal eke inna tiyenneh..