ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    බොන්න යන දුරක් :lol: .

    උඹේ වයස 19 ද?. අම්මලට තාම උඹ පොඩියිබන් ඒකයි ඔය. උඹ campus ගිහින් එහෙම සමාජෙට බැහැල තනියම ඉද්දි ඕක හරියයි.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපි නම් ගියා ඒ ලෙවල් ඉවර උන ගමන් කෑම්ප්න්
    මට අවුලක් නෑ ලගපාත හින්දා.

    උබ දකුනු රටේ ඉදන් එන්න වෙන හින්ද අවුල ඇත්තේ
     
    • Like
    • Sad
    Reactions: olutanji and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වෙන රටවල් වල ළමයි කරන දේවල් ලංකාවේ කරන්න බෑ බං.උබලා ඔය යන ගමන් කොච්චර අනාරක්ෂිතද??? අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ කොච්චර වැඩිද?? පිටරටවල් වල එහෙම නෙවෙයි මිනිස්සු යන එන ඔයවගේ තැන්වල සියළුම ආරක්ෂා හා පහසුකම් සපයලා තියෙන්නේ. උබලා දැන් ඔය උඩදාගෙන ගියාට මොකක් හරි උන වෙලාවට යාළුවො දවසක් දෙකක් එයි බලයි ගෙදර මිනිස්සු තමයි විදවන්න ඕන.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බොලා ඕවයි ගිහිං මැරෙයි කියල යන්න නොදෙන්නෙ. රස්සාවක් හොයාගනිං.නැත්නං කැම්පස් පලයං.නැත්නම් උබේ ටාගට් එකට යන්න අඩිය තියපං.ටික කාලෙකිං ඕව හරියයි. සමහරවිට කෑම්පින් යන්න වෙලාවක් නැති වෙන්නත් පුලුවං
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනිවාර්‍යෙන් ඇති. කසිප්පු පෙරන උන් හොර බිස්නස් කරන උන් එහෙමත් ඉන්නවනෙ. මට මතකයි මේ ලහදි මර්ඩර් එකක් කරපු එකෙක් හැංගිල ඉදිය හන්තානෙ.

    උරෝන්ට බැදපු තුවක්කු එහෙමත් තියෙනවා...
     
    • Like
    Reactions: Lupine Solus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කබරගල ලු තලගොයා ලු අලියාලු මොනවද බං මේ නම්
    ඕවගේ ගිහිං කිහිප සැරයක් කැම්පස් එකේ උන් පස්සේ උන්ව හමුදාවෙන් ගිහිං අරං ආවේ
    පස්සේ උන්ගේ පුකේ අමාරු හොද උනා
    උබල යූටියුබ් වීඩියෝ බලල පෝම් වෙලානේ
    ඒවගේ පිටරටවල් වල කැම්පින් සයිට් තීනවා
    ඒවගේ පහසුකම් තීනවා
    දැන් ඕවගේ කුඩාරම් ගහල තොපිල පුක හෝදන්නේ කොහොමද කියපං
    සුද්දෝ වගේ පිහිදානවද ?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    පිස්සු හුත්තක් නේ බං

    ගෙදර උන්ට හුකාගන්න කියලා උඹලා පලයං

    කබරගල ලු තලගොයා ලු අලියාලු මොනවද බං මේ නම්
    ඕවගේ ගිහිං කිහිප සැරයක් කැම්පස් එකේ උන් පස්සේ උන්ව හමුදාවෙන් ගිහිං අරං ආවේ
    පස්සේ උන්ගේ පුකේ අමාරු හොද උනා
    උබල යූටියුබ් වීඩියෝ බලල පෝම් වෙලානේ
    ඒවගේ පිටරටවල් වල කැම්පින් සයිට් තීනවා
    ඒවගේ පහසුකම් තීනවා
    දැන් ඕවගේ කුඩාරම් ගහල තොපිල පුක හෝදන්නේ කොහොමද කියපං
    සුද්දෝ වගේ පිහිදානවද ?
    ගෙදරිං එළියට ජීවිතේට අඩියතියපු නැති පොන්නයෙක් ඩිටෙක්ටඩ්
    ------ Post added on Mar 2, 2023 at 12:18 PM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ ගොබ්බ දෙමවුපියන්ගේ හැටි. Experince එකක් ගන්න දෙන්නේ නෑ ළමයෙක් ට. අපරාදේ ජීවිත. කිසිම දෙයක් කර යන්නේ නැතිව මැරිලා යනවා..99% ගෙවල් වල ඔහොමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ගානක් නැතුව මිනිස්සු යනව තමයි හැබැයි කෑම්පින් කියන්නෙ ලොකු අවදානමක් අරන් කරන්න ඕනෙ දෙයක්. අකුණු, කඳුකර කොටි, වල් ඌරො, අලි, වැහැල බැහැගන්න බැරි වෙන ඒවා, සර්ප දශ්ඨන, කකුල් අත පය කැඩෙන ඒවා වගේ සෑහෙන ප්‍රශ්න තියෙනව. හරියට දේවල් දන්න උන් එක්ක මිසක් යන්න එපා. අරන් යන්න ඕනෙ equipment ඔක්කොම අරන් යන්න. අවුලක් නැතුව ගිහින් ආපු උන් කියයි ඕක මහ කජ්ජක්ද කියල. කෙලවෙච්ච එකා තමයි දන්නෙ අමාරුව. සිග්නල්වත් නෑ පුතේ ඕවා උඩට හොදේ. ඇමෙරිකාවෙ වගේ උබලව ගන්න හෙලිකොප්ටර් එවන්නෙත් නෑ.
    ඔවගෙන් නැතත් මැරෙනවනම් ගෙදර ඉන්නකොට ලැට් එකේ ලෙස්සලා හරි මැරෙනවා. අපේ දෙමව්පියන් අපිට අත්දැකීම් ගන්න දෙන් නෑ සමාජය ගූ 70 නිසා නිව්ඩ් නිකං චිකාගෝ නිසා පුදුම බයකින් ඉන්නේ මැරෙයි කියලා
     
    • Like
    Reactions: scorpion MW

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඔය මොන හුට්ටෙක්වත් ඕනෙ නෑ
    උබ තනියම පලයන්, වැඩේ ඉවරයි :dull:
    සිරා බං. මටත් සෝලා වගේ "තනියමම" ආතල් එකේ රට වටේම රවුම් ගහන්න හිතිලා තියෙන්නේ. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරනවට වඩා තනියම travel කරන එක තමා මට නම් ආතල්. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරන එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. ඒත් අවුල කියන්නේ එතකොට ඒ කට්ටියට ඕනෙ ඕනෙ විදිහට තමයි අපිට travel කරන්න වෙන්නේ. තනියම ම travel කරද්දි තමන්ට හිතුමතේ තමන්ට ඕනෙ විදිහට තමන්ට හිතිච්ච හිතිච්ච තැන් වල travel කරන්න පුළුවන් නේ. ඒ විදිහට travel කරන එක තමා ආතල්ම. සෝලෝ ගෙ Username එකත් තනියම රවුම් ගහන එකටම ගැලපෙනවනේ. 😅 @Solo Rider
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සිරා බං. මටත් සෝලා වගේ "තනියමම" ආතල් එකේ රට වටේම රවුම් ගහන්න හිතිලා තියෙන්නේ. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරනවට වඩා තනියම travel කරන එක තමා මට නම් ආතල්. යාළුවොත් එක්ක සෙට් වෙලා travel කරන එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. ඒත් අවුල කියන්නේ එතකොට ඒ කට්ටියට ඕනෙ ඕනෙ විදිහට තමයි අපිට travel කරන්න වෙන්නේ. තනියම ම travel කරද්දි තමන්ට හිතුමතේ තමන්ට ඕනෙ විදිහට තමන්ට හිතිච්ච හිතිච්ච තැන් වල travel කරන්න පුළුවන් නේ. ඒ විදිහට travel කරන එක තමා ආතල්ම. සෝලෝ ගෙ Username එකත් තනියම රවුම් ගහන එකටම ගැලපෙනවනේ. 😅 @Solo Rider
    සිරාවට අනිත් එවුන්ගේ බූට් කතායි අරවයි මේවයි
     
    • Like
    Reactions: Lupine Solus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔවගෙන් නැතත් මැරෙනවනම් ගෙදර ඉන්නකොට ලැට් එකේ ලෙස්සලා හරි මැරෙනවා. අපේ දෙමව්පියන් අපිට අත්දැකීම් ගන්න දෙන් නෑ සමාජය ගූ 70 නිසා නිව්ඩ් නිකං චිකාගෝ නිසා පුදුම බයකින් ඉන්නේ මැරෙයි කියලා
    අන්තිමට බං 30 දී විතර අරක කරන්න බැරි උනා. මේක බැරි උනා කියල පසු තැවිල උන්ගේ ළමයින්ටත් ඔය රෝලම ගහනවා.. කිසිම experince එකක් ගන්න දෙන්නේ නෑ ළමයිට.. 18න් පස්සේ සීමාවල් තියාගෙන ළමයාව සමාජයට දාන්න ඕන.. ඒ කියන්නේ යාළුවොත් එක්ක trip එකක් යන්න . වගේ ටිකක් දෙමවුපියෝ නොගැටෙන දේවල් කරන්න අවසර දෙන්න ඕන. ඒව පෞර්ෂ වර්ධනයට බලපානවා. අවුරුදු 25 වගේ වෙනකොට තනියම ජීවත් වෙන්න පුළුවන් නම් ඒකටත් ඉඩ දෙන්න ඕන. අම්මලාට ඇඟිලි ගහන්න බෑ..

    ලංකාවේ දෙමවුපියෝ ළමයින්ට හොඳ නරක කියලා දෙන්නේ නෑ..කරන්නේ ම සියලුම දේවල් තහනම් කරන එක.
     
    • Like
    Reactions: Hasistranger

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එ⁣යාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං

    පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ

    අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ


    uba apartment ekakata palayanko pons.. atal eke inna tiyenneh..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    E athin ape demawpiyo gen nam awulak thibbema na. Anika iskolenma official thamai wafi hariyak giye..Iskole mountaineering club eken Bandarawela, Ella, Haputale, Punagala patte nagga nathi kandak na, nogiya hike ekak na.. hama sathiyema weekend eke ekko kandak uda nattam hike ekaka

    Dan podi un gana dukai ☹️
     
    • Sad
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ

    අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ


    uba apartment ekakata palayanko pons.. atal eke inna tiyenneh..
    ALs ekka owa korn b bn, gedrn kana tika gan ona, natuw hryn na