ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,214
    724
    113
    Earth
    ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.
    :baffled:
    පුදුම ලෝකයක් මේක පලතුරු හොද වුනාට chemical ගහලා එකේ තියෙන quality එක නැති කරනවා
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,214
    724
    113
    Earth
    දවස ගානේ බාර්ලි තම්බලා බොන්න. ආයුර්වේදේ කියන ඇඟේ සෛල පෝෂණය කරන හොඳම ධාන්‍ය තමයි බාර්ලි.
    රෑට බාර්ලි මිටක් පෙගෙන්න දාල උදේට තම්බල බොන්න. ඕනනම් ඇට ටිකත් හොඳට හපලා කන්න.

    ඕක කරන්න අමාරුනම් බාර්ලි හෝදලා හොඳට වේලලා පොඩ්ඩක් කබලේ බැදලා බ්ලෙන්ඩ් කරලා බෝතලේක දාල තියාගන්න. උදේට උණුවතුර එකකට හැඳි දෙකක් දැම්ම, කිරි වගේ හැදෙනවා, ඕනනං සීනි පොඩ්ඩක් දැම්මා බිව්වා. ට්‍රයි කරලා බලන්න ඇඟට පට්ට ගුණයි.

    ඕකත් අමාරුනං කඩේ බාර්ලි පිටි තියෙනවා..... ඒත් ඉතින් ගෙදර හදාගන්න තරන් ෂුවර් නෑ.

    හැමදාම බොන්න අමාරුනං වෙනසකට කඩල, කවුපි, මුං ඇට තම්බපු වතුර බොන්න.

    මම මේ කිව්වේ වෙනසකට, කිරි බිමේ ලොකු උවමනාවක් නෑ වැඩුන මනුස්සයෙක්ට

    http://www.elakiri.com/forum/showthread.php?t=1888713
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උදේ නැගිට්ට ගමන් කට හේදුවට පස්සෙ ඇල් වතුර එකක් බොන්න පුරුදු වෙන්න. ඊටපස්සෙ පැය භාගයක් විතර පුරුදු වැඩ කරගන්න ආපහු මොකුත් කන්නෙ බොන්නෙ නැතුව. මුලින් ටිකක් ආමාරුයි පුරුදු වෙන්න. පුරුදු උණාට පස්සෙ අව්ලක් නැතිවෙනවා. ඒකෙන් රුදිර සන්සරණය ක්‍රමවත් වෙනවා. හර්ධ රෝග හැදෙන්න තියන සම්භාවිතාව අඩුවෙනවා.
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,214
    724
    113
    Earth
    උදේ නැගිට්ට ගමන් කට හේදුවට පස්සෙ ඇල් වතුර එකක් බොන්න පුරුදු වෙන්න. ඊටපස්සෙ පැය භාගයක් විතර පුරුදු වැඩ කරගන්න ආපහු මොකුත් කන්නෙ බොන්නෙ නැතුව. මුලින් ටිකක් ආමාරුයි පුරුදු වෙන්න. පුරුදු උණාට පස්සෙ අව්ලක් නැතිවෙනවා. ඒකෙන් රුදිර සන්සරණය ක්‍රමවත් වෙනවා. හර්ධ රෝග හැදෙන්න තියන සම්භාවිතාව අඩුවෙනවා.
    14+ ela
     
    • Like
    Reactions: youtube
    Feb 9, 2019
    833
    64
    0
    ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.

    :yes: ඔව්. ගෙදර වත්තෙ වැවෙන්නැති බෙහෙත් නොගහන පළතුරක් කියපන් බලන්න.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,214
    724
    113
    Earth
    54350241_2284048531809415_4909977832211349504_n.jpg
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    පාරම්පරික හාල් කැද බොන්න පටන් ගනිල්ලා සහෝ. ඒක මාර වටිනවා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කොල කැද එකක් බොන්න.පාරෙ විකුනන්නත් තියෙනවා දැන්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Foodcity වල තියෙනවා කැද පැකට්ස්..එකක් 80යි....3 දෙනෙක්ට වගෙ බොන්න පුලුවන්..උනුවතුර දාල විනාඩි 3ක් විතර ලිපෙ තියලා ගන්න තියෙන්නෙ..එක ට්‍රයි කරලා බලන්න කැමති නම්...
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    "Cow's milk is not designed for human consumption... Cow's milk contains on average about three times the amount of protein than human milk does, which creates metabolic disturbances in humans that have detrimental bone health consequence...

    Milk and dairy products are pro-inflammatory and mucus producing. Milk increases the risks of respiratory conditions and allergies. It has been linked to the development of arthritis due to joints becoming inflamed...

    America has one of the highest consumption of dairy, yet one of the highest rates of osteoporosis. Excess calcium needs to excreted and the kidneys bear the load, which in turn contributes to the formation of kidney stones, which have a calcium composition...

    A glass of milk also contains acidic animal protein that leeches calcium from the bones, pus cells, feces components, bovine growth hormone, antibiotics, and a whole lot of unnecessary fat, cholesterol and calories — all of which create a terrible imbalance in the body."