ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.

පුදුම ලෝකයක් මේක පලතුරු හොද වුනාට chemical ගහලා එකේ තියෙන quality එක නැති කරනවා
ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.

දවස ගානේ බාර්ලි තම්බලා බොන්න. ආයුර්වේදේ කියන ඇඟේ සෛල පෝෂණය කරන හොඳම ධාන්‍ය තමයි බාර්ලි.
රෑට බාර්ලි මිටක් පෙගෙන්න දාල උදේට තම්බල බොන්න. ඕනනම් ඇට ටිකත් හොඳට හපලා කන්න.
ඕක කරන්න අමාරුනම් බාර්ලි හෝදලා හොඳට වේලලා පොඩ්ඩක් කබලේ බැදලා බ්ලෙන්ඩ් කරලා බෝතලේක දාල තියාගන්න. උදේට උණුවතුර එකකට හැඳි දෙකක් දැම්ම, කිරි වගේ හැදෙනවා, ඕනනං සීනි පොඩ්ඩක් දැම්මා බිව්වා. ට්‍රයි කරලා බලන්න ඇඟට පට්ට ගුණයි.
ඕකත් අමාරුනං කඩේ බාර්ලි පිටි තියෙනවා..... ඒත් ඉතින් ගෙදර හදාගන්න තරන් ෂුවර් නෑ.
හැමදාම බොන්න අමාරුනං වෙනසකට කඩල, කවුපි, මුං ඇට තම්බපු වතුර බොන්න.
මම මේ කිව්වේ වෙනසකට, කිරි බිමේ ලොකු උවමනාවක් නෑ වැඩුන මනුස්සයෙක්ට
14+ elaඋදේ නැගිට්ට ගමන් කට හේදුවට පස්සෙ ඇල් වතුර එකක් බොන්න පුරුදු වෙන්න. ඊටපස්සෙ පැය භාගයක් විතර පුරුදු වැඩ කරගන්න ආපහු මොකුත් කන්නෙ බොන්නෙ නැතුව. මුලින් ටිකක් ආමාරුයි පුරුදු වෙන්න. පුරුදු උණාට පස්සෙ අව්ලක් නැතිවෙනවා. ඒකෙන් රුදිර සන්සරණය ක්‍රමවත් වෙනවා. හර්ධ රෝග හැදෙන්න තියන සම්භාවිතාව අඩුවෙනවා.
ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.
ඔව්. ගෙදර වත්තෙ වැවෙන්නැති බෙහෙත් නොගහන පළතුරක් කියපන් බලන්න.