ගෙදර ආරක්ශාවට...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෙදර ආරක්ශාවට...

    මචන්ලා මර ගෙදර ආරක්ශාවට හොද බල්ලෙක් හදන්න හිතාගෙන් ඉන්නවා කලින් Doberman කෙනක් හිටියා ඌව මැරුනා ඊට පස්සේ බල්ලෙක් ගෙනාවේ නෑ දැන් රටේ තියෙන තත්වෙත් එක්ක එකක් ගේන්න ඕනේ කියලා හිතුනා..

    ඉදලා හිටලා සමහර දවසට වයිෆුයි බබායි විතරයි ගෙදර..

    රෑට නම් ගෙදර කට්ටිය ඉන්නවා..

    ඒත ලගපාත ගෙවල් වලත් බල්ලෙක් නෑ..
    හොරෙක් ආවත් ගේ ඇතුලටම එනකම් දන්නේ නෑ..
    අනික වට පිටේ ගෙවලුත් ටිකක් දුරින් තියෙන්නෙනේ.

    මොකෙක්ද ගේන්න හොද? ගේවටේ තාප්පයක් නම් නෑ කූඩුවක වගේ දාලා හදලා රෑට එලියට දාන්න තමයි හිතන් ඉන්නේ..

    German Shepherd...?
    Redback...?
    (මාසෙකට ලොකු වියදමක් යන එකෙකුත් හරි යන්නේ නෑ..)

    අදහසක් දියල්ලා..

    ගන්න පුලුවන් තැනක් එක්ක දාන්න..




     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Doberman is best

    Tnx machan.

    කලින් හිටියෙත් Doberman කෙනෙක් තමයි බන්..
    ඒක නිසා මම බැලුවේ වෙන එකෙක් හදන්න..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පොඩි එකෙක් ගෙදර ඉන්න නිසා Labrador

    Cost එක වැඩි නැද්ද බන් උන්ට...
    අනික උන් එච්චර සැර නෑ නේද..?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    රිච් බැක් හොදයි ලාබයි නඩත්තුව පහසුයි

    Tnx මචන්,
    මමත් හිතාගෙ ඉන්නේ රිච් බැක් එකෙක් තමයි දැනට,:love:
    ගන්න හොද තැනක් දන්නවාද බන් හොද එකක්..?
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    wal ballo dennek hadanna. un hodai oya anik unta wada wiyadamath adui. hodata nirogi 1k gaththa nam hari. anika leda walata oroththu denawa lankawe ballo.


     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    hodata kanna dunnoth wal ballothhodata hadenawa. anith ballanta wage vitamin ahema dunnoth hodata lokuwata hadenawa