Best guard dogs for families...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වල් බල්ලෙක් හදපන්.:cool: තාප්ප නෑ කියන්නේ බල්ලෝ රැලේ යනවා. යන්න පුරුදුවුනා කියන්නේ නවත්තල හමාරයි.:baffled:
    පොඩි උන් ඉන්න නිසා සැර බල්ලෝ හදන්න එපා මොකද සිංහලු බල්ලෝ හදන්න දන්නේ නෑ.:baffled:

    :confused::confused::confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු වතු තියං ඉන්න, වටේ පිටේ මිනිස්සු ගැවසෙන්නේ නැති ගෙදරකනන් හොඳ බල්ලෙක් තාප්පයක් නැතිව හදන්න පුළුවන්. පර්චස් 10 -15 වතු වල නාගරික පරිසරයේ තාප්ප වලින් කොටු වෙලා නැති තැන්වල බල්ලෝ හැදුවම ප්‍රශ්න. අනික් බල්ලෝ එක්ක රෝන්දේ යනවා. ලෙඩ හදාගන්නවා, මැක්කෝ හදාගන්නවා, පාරේ මිනිස්සු හපනවා. හෙන කතන්දර.

    උඹට හොඳ බල්ලෙක් හදන්නම ඕනනං,ගෙදරට පරිස්සමත් ඕනනං රෑට බල්ලව ගේ ඇතුලේ තියාගනින්. මොකද රෑට චේන් කරලා තිබුනොත් හොරෙක් අනික් පැත්තෙන් ඇවිත් හොරකංකරන් යයි.
     
    නෑ මචන් කොහොමත් රෑට කූඩුවේ තියන්නේ නෑ...
    එලියට දානවා..
    ඉස්සරහා වැරන්ඩා එකේ ඉන්න පුලුවන් එයාට..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Podi kale idan huru unoth hari neda ban ..nethnam mara seen eka venne...

    තව එකක් අමතකවුනා gsd මයිල් යනව කාලෙකට. එතකොට නම් එපා වෙනවා ගේ පුරාම බලු මවිල්. අපේ ගෙදර නම් වටේ තාප්ප තියනව ඒත් ඌ එලියෙ ගිහින් පුරුදු නැති හින්දා ගේට්ටුව ඇරලතිබ්බත් ගේට්ටුවෙන් එහාට අඩි දෙක තුනකට වැඩිය යන්නෙ නෑ
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Labrador ekek try karala balanna..

    "One of the best dogs for children of all ages, Labrador Retrievers are kindly, good-natured, and take most things in stride. Most Labs are friendly with everyone, though compared to Golden Retrievers, many Labs are just a bit more conservative with their affections."

    Yes Labrador is good for homes but its more friendly n GR is even better.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    New Generation dogs in Sri Lanka
    All breed dogs of Sri Lanka
    Sri Lankan pure bread dogs

    are some of the FB pages u can find.
    else IKMAN
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Ridgeback හොඳයි නේ
    අපෙ ගෙදර ඉන්නෙත් Ridgeback කෙනෙක්.
    හුරතල්, සැරයි.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    balliyoo dennek hadapan..
    watema inna ballo ge langa innawa
    squad ekak damma wage thama

    dorawal arala giyath ekek enne na malata

    habyi balliyanta kalen kaleta injection eka deepan

    wal balliyoo maru

    nawla .. vitamin deelahaduwwama ela
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ridgeback හොඳයි නේ
    අපෙ ගෙදර ඉන්නෙත් Ridgeback කෙනෙක්.
    හුරතල්, සැරයි.

    පැටව් නැද්ද බන් ගන්න..
    උබ කොහෙන්ද ගෙනාවේ කීයක් උනාද...?:love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    balliyoo dennek hadapan..
    watema inna ballo ge langa innawa
    squad ekak damma wage thama

    dorawal arala giyath ekek enne na malata

    habyi balliyanta kalen kaleta injection eka deepan

    wal balliyoo maru

    nawla .. vitamin deelahaduwwama ela

    :cool::cool::cool:
     
    kad_0932

    Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    Menna mage eka crossed breed ekak dalmatian and retriever. Meya male kenek, would like to cross with dalmatian or retriever, very adorable for familybut highly agressive for visiters
     
    Attachments

    • IMG-20170210-WA0005.jpg
      IMG-20170210-WA0005.jpg
      78.4 KB · Views: 72

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Menna mage eka crossed breed ekak dalmatian and retriever. Meya male kenek, would like to cross with dalmatian or retriever, very adorable for familybut highly agressive for visiters

    ehema ekek hoyaganan thibbanam maru.:love:
    :cool::cool::cool::cool:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    පැටව් නැද්ද බන් ගන්න..
    උබ කොහෙන්ද ගෙනාවේ කීයක් උනාද...?:love:

    පැටව් නෑ බං.
    ගෙනාවේ 25 කට.
    දැන්නම් අඩුයි ටිකක් ගාන.
    ගොඩක් තැන්වල ඉන්නේ හොඳම එවුන් නෙවෙයි mix වුන එවුන්. හොයලා බලලා ගන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පැටව් නෑ බං.
    ගෙනාවේ 25 කට.
    දැන්නම් අඩුයි ටිකක් ගාන.
    ගොඩක් තැන්වල ඉන්නේ හොඳම එවුන් නෙවෙයි mix වුන එවුන්. හොයලා බලලා ගන්න.

    tnx මචන් ගන්න තැනක් දන්නවනම් කියන්න..