Best guard dogs for families...

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මුන් ලස්සනයි මචන් ඒත් මට ඕනේ දැක්කහම බය වෙන ජාතියේ එකක්...

    හේතුව මේකයි මචන්...

    (ඉදලා හිටලා සමහර දවසට වයිෆුයි බබායි විතරයි ගෙදර..

    රෑට නම් ගෙදර කට්ටිය ඉන්නවා..

    ඒත ලගපාත ගෙවල් වලත් බල්ලෙක් නෑ..
    හොරෙක් ආවත් ගේ ඇතුලටම එනකම් දන්නේ නෑ..
    අනික වට පිටේ ගෙවලුත් ටිකක් දුරින් තියෙන්නෙනේ)

    :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Labrador-Retriever.jpg

    :love::love::love: