ගෙදර ආරක්ශාවට...

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    වල්ටෙෂන් 2ක් හදන්න. සැප බල්ලට යන වියදමට වඩා අඩු වියදමක් යන්නේ. හොදට කන්න බොන්න දෙන නිසා ලස්සනට හැදිලා එනවා.
     
    • Like
    Reactions: Sunil dinawamu

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කූඩුවෙ දාල හදනව නම්
    ඊට වඩා හොදයි ටිකක් වියදම් කරල හරි
    CCTV Alarm security System එකක් දාගන්න
    පවු සත්තු
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වල්ටෙෂන් 2ක් හදන්න. සැප බල්ලට යන වියදමට වඩා අඩු වියදමක් යන්නේ. හොදට කන්න බොන්න දෙන නිසා ලස්සනට හැදිලා එනවා.

    හැම බල්ලම එහෙම ලොකුවට හැදෙන්නේ නෑ නේද?
    කොහොමද එහෙම් එකක් හොයාගන්නේ?
    සමහරු නටු කුක්කොනෙ බන් ඉන්නේ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කූඩුවෙ දාල හදනව නම්
    ඊට වඩා හොදයි ටිකක් වියදම් කරල හරි
    CCTV Alarm security System එකක් දාගන්න
    පවු සත්තු

    නෑබන් ටික පුරුදු උනාට පස්සේ එලියට දානවා..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    oyata arakshawatanam Rottweiler thamai ho0dama.. doberman ta wada intel thyenawa

    Rottweiler ටිකක් සැර වැඩියි බන් , පොඩි ලමයෙක් ඉන්නවා බන් ගෙදර ...