උඹට බොහොම පින් මචන්.. හොඳවෙයි අනීවා. කොහොමහරි හොඳකරගමු.![]()
thanks machan.
dan gedara enakota lewa kaka innawa atha paya.
A kiyanne dan sahenna durakata hoda athi



උඹට බොහොම පින් මචන්.. හොඳවෙයි අනීවා. කොහොමහරි හොඳකරගමු.![]()



thanks machan.
dan gedara enakota lewa kaka innawa atha paya.
A kiyanne dan sahenna durakata hoda athi
![]()

හොඳවෙයි මචන්. කවදාවත් සත්තුන්ට මැරෙන්න ඉන්ජෙක්ෂන් ගහන වැඩ කරන්න යන්න එපා. ඔහොම පින් කරන වැඩේට. හොඳවෙයි ඉක්මනට මචන්.![]()






kalinta wada nam pana thiyenawa dan.
Oluwa ussagena ehema innawa.
![]()



පූසෙක් බන්
![]()
තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම[/CENTER]





duk widinawata wada marila yana eka hodai ban.. pau wade...



Pray for the operation...Get well soon pooosa
![]()


macho ipaduna gaman blue eyes thiyena poos patawunta anathuru wenawa wadie ban, yellow yes thiyena ewun kohomahari survive wenawa..
experience thiyenawa mata hondata..
mamath podi kaale indan pooso gedara haduwa. ape gedara puso 12-15 athara ganak hitiya koi wele hitiyath.
unwa parissam karanna hari amarui machan, mara kattak kawa maath.
man nidagaddi un bageta bagayak mage ande issara. ehema geta ganne eliye thibbahama eka eka saththu awilla unwa maran kanawa. ape gedara pooso innawa kyala wate inna saththunta godak note..
dannam saththu hadanna epa wela un marena marena paarata epa wenawa..
ohoma happila asaneepa wela awidaganna bariwa hitiya poosek ta sahenna kalayak beheth kara kara indala uuge athak kapanna una.
but uu kohomahari ehemmama loku wenakan hitiya atha nathuwa.
passe me aurudu dekakata thunakata kalin u marila giya.
oya wage paata pooso hena godak hitiya
black and white ewunuth hitiya..
gaththu photos nam wadiya na ban, anthimata gaththu ekak thibbe,
me dennath nathi wela godak kal..
![]()
mamath uba wage thamai marenna gihin pusonwa beragena thibba dethundenek..
habai ochchara accident wela bara pathala wune naa ekektawath
Ikmanta saneepa wenan kiyala wish karanawa.
next life eka manushshya athmayak labanna kiyala wish karanawa![]()
පූසට කටුස්සෙක් කන්න දීපං එතකොට ටික දවසකින් ඌ මැරෙයි.


මැරෙනව නම් මැරෙනවා බං.දුකයි තමයි.එත් ඉතිං මරන්න එපා.කොහෙත්ම ගොඩ දාන්න බැරිනම නම් විතරක් shutdown කරපන්.ගොඩ දාන්න පොඩි හරි Chance එකක් තියෙනවා නම් ගොඩ දාපන්.හොද උනාම උගේ ජිවිතේ බේරපු එකට උබේ ලග දැවටී දැවටී ස්තුති කරද්දී , උගේ සතුට දකිද්දී උබට හිතේවි උබ උව මරන්නේ නැතුව කොහොම හරි ගොඩ දාපු එක කොයිතරම් නම් දෙයක්ද කියල.
අනික පුසෝ ඉක්මනට Recover වෙනවා.![]()



ubalanam niyama manusayo machan........uta ekmanata hoda vei.......![]()
Anee paww bung.,ute operetion kerenne salli oonenam kiyapan mamath kamati udaw kerenne.ikmenete suwe wenne kiyala prarthana karenewa
Operation eka kala ban. dan hodai godak durata. thuwaale hoda unama kakul deka gena balanawa. thaama eka hdanna ba bada operation karapu thuwala aluth nisa. Samahara wita ibema hari yannath puluwan kiwwa.
dan nam aulak na machan. muta godak hodai hitiyata wada.
dan puso nadda ban gedara.
mama nam aith hadanne na.
![]()

මූට හොද උනත් මූ නම් හිතෙන්වත් ස්තූති කරන එකක් නෑ
එ් තරමට ආඩම්බරයි බන් මූ
ඔව් බන් ඌ නැගිටලා ඉන්නවා බලන්න ආසයි ආයිත්

අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස. 
ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්.
ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි. 
ela ela ea gena ahanna sathutui. awidinna puluwan wei kiyala hithenawada ban?
danuth innawa ban, mama naha eth gedara kattiya thamai hadanne. man thamai gedara minissunta lede bo kare
pooso kohomath ballo wage nam nemei godak adambarai thamai. un care karanne naha unta kanna dena eka gena witharai hithanne.
ballo hadanakota eka wenasa therenawa.
eth ehema kiyala pooso atha arinna bane
godak thanikamen paaluwen duken inna minissu saththunta godak adaren salakanawa minissunge nathi honda gathi godak unta thiyena nisa
උබ කරපු ඔය දේ බොහොම උතුම් කොට සලකන්න පුලුවන්.අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස.
පූසෙක් වාහනයකට යට වෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්.
ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි.
උබට බොහොම පිං සහෝ...
උබ කරපු ඔය දේ බොහොම උතුම් කොට සලකන්න පුලුවන්.අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස.
පූසෙක් වාහනයකට යට වෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්.
ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි.
උබට බොහොම පිං සහෝ...






machoo den kohomada poos patiyaata?