ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thanks machan.
    dan gedara enakota lewa kaka innawa atha paya.
    A kiyanne dan sahenna durakata hoda athi
    :D:D:D

    හොඳවෙයි මචන්. කවදාවත් සත්තුන්ට මැරෙන්න ඉන්ජෙක්ෂන් ගහන වැඩ කරන්න යන්න එපා. ඔහොම පින් කරන වැඩේට. හොඳවෙයි ඉක්මනට මචන්.:)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳවෙයි මචන්. කවදාවත් සත්තුන්ට මැරෙන්න ඉන්ජෙක්ෂන් ගහන වැඩ කරන්න යන්න එපා. ඔහොම පින් කරන වැඩේට. හොඳවෙයි ඉක්මනට මචන්.:)

    :yes::yes::yes:

    ඔව් බන් ඒවා නම් පවු වැඩ
    හැබැයි ආයෙත් නම් සත්තු හදන්නේ නෑ බන්

    :oo::oo::oo:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මැරෙනව නම් මැරෙනවා බං.දුකයි තමයි.එත් ඉතිං මරන්න එපා.කොහෙත්ම ගොඩ දාන්න බැරිනම නම් විතරක් shutdown කරපන්.ගොඩ දාන්න පොඩි හරි Chance එකක් තියෙනවා නම් ගොඩ දාපන්.හොද උනාම උගේ ජිවිතේ බේරපු එකට උබේ ලග දැවටී දැවටී ස්තුති කරද්දී , උගේ සතුට දකිද්දී උබට හිතේවි උබ උව මරන්නේ නැතුව කොහොම හරි ගොඩ දාපු එක කොයිතරම් නම් දෙයක්ද කියල.
    අනික පුසෝ ඉක්මනට Recover වෙනවා.:yes::yes:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පූසෙක් බන්
    :(:(:(

    new.jpg

    තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම[/CENTER]

    macho ipaduna gaman blue eyes thiyena poos patawunta anathuru wenawa wadie ban, yellow yes thiyena ewun kohomahari survive wenawa.. :(
    experience thiyenawa mata hondata..

    mamath podi kaale indan pooso gedara haduwa. ape gedara puso 12-15 athara ganak hitiya koi wele hitiyath.

    unwa parissam karanna hari amarui machan, mara kattak kawa maath.

    man nidagaddi un bageta bagayak mage ande issara. ehema geta ganne eliye thibbahama eka eka saththu awilla unwa maran kanawa. ape gedara pooso innawa kyala wate inna saththunta godak note..

    dannam saththu hadanna epa wela un marena marena paarata epa wenawa..

    ohoma happila asaneepa wela awidaganna bariwa hitiya poosek ta sahenna kalayak beheth kara kara indala uuge athak kapanna una. :(

    but uu kohomahari ehemmama loku wenakan hitiya atha nathuwa.

    passe me aurudu dekakata thunakata kalin u marila giya.

    oya wage paata pooso hena godak hitiya :(

    black and white ewunuth hitiya..

    gaththu photos nam wadiya na ban, anthimata gaththu ekak thibbe,
    me dennath nathi wela godak kal..
    ZYti2Ye.jpg

    mamath uba wage thamai marenna gihin pusonwa beragena thibba dethundenek..

    habai ochchara accident wela bara pathala wune naa ekektawath :(

    Ikmanta saneepa wenan kiyala wish karanawa.

    next life eka manushshya athmayak labanna kiyala wish karanawa :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    duk widinawata wada marila yana eka hodai ban.. pau wade...

    :sorry::sorry::sorry:

    Pray for the operation... :) Get well soon pooosa :)

    Operation eka kala ban. dan hodai godak durata. thuwaale hoda unama kakul deka gena balanawa. thaama eka hdanna ba bada operation karapu thuwala aluth nisa. Samahara wita ibema hari yannath puluwan kiwwa.

    ;);)

    dan nam aulak na machan. muta godak hodai hitiyata wada.
    dan puso nadda ban gedara.
    mama nam aith hadanne na.

    පූසට කටුස්සෙක් කන්න දීපං එතකොට ටික දවසකින් ඌ මැරෙයි.

    :baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැරෙනව නම් මැරෙනවා බං.දුකයි තමයි.එත් ඉතිං මරන්න එපා.කොහෙත්ම ගොඩ දාන්න බැරිනම නම් විතරක් shutdown කරපන්.ගොඩ දාන්න පොඩි හරි Chance එකක් තියෙනවා නම් ගොඩ දාපන්.හොද උනාම උගේ ජිවිතේ බේරපු එකට උබේ ලග දැවටී දැවටී ස්තුති කරද්දී , උගේ සතුට දකිද්දී උබට හිතේවි උබ උව මරන්නේ නැතුව කොහොම හරි ගොඩ දාපු එක කොයිතරම් නම් දෙයක්ද කියල.
    අනික පුසෝ ඉක්මනට Recover වෙනවා.:yes::yes:

    මූට හොද උනත් මූ නම් හිතෙන්වත් ස්තූති කරන එකක් නෑ
    එ් තරමට ආඩම්බරයි බන් මූ

    :love::love::love:

    ubalanam niyama manusayo machan........uta ekmanata hoda vei.......:)

    ඔව් බන් ඌ නැගිටලා ඉන්නවා බලන්න ආසයි ආයිත්
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Anee paww bung.,ute operetion kerenne salli oonenam kiyapan mamath kamati udaw kerenne.ikmenete suwe wenne kiyala prarthana karenewa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Anee paww bung.,ute operetion kerenne salli oonenam kiyapan mamath kamati udaw kerenne.ikmenete suwe wenne kiyala prarthana karenewa

    දවසට එක පාරක් බෙහෙත් විදින්න 700/- ක් යනවා
    3 Wheel එකට 300/- ක් යනවා
    දවසට දෙපාරක් ගියාම ඉතින් 2000/-
    ඔපරේෂන් එකකට 5800/-
    ඔපරේෂන් 3ක් කරන්න තියෙනවා
    තෑන්ක්ස් මචන් ඇහුවට
    අවුලක් නෑ බන් සල්ලි මොකක් හරි කරගන්න පුලුවන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :sorry::sorry::sorry:

    Operation eka kala ban. dan hodai godak durata. thuwaale hoda unama kakul deka gena balanawa. thaama eka hdanna ba bada operation karapu thuwala aluth nisa. Samahara wita ibema hari yannath puluwan kiwwa.

    ;);)

    dan nam aulak na machan. muta godak hodai hitiyata wada.
    dan puso nadda ban gedara.
    mama nam aith hadanne na.

    :baffled::baffled:

    ela ela ea gena ahanna sathutui. awidinna puluwan wei kiyala hithenawada ban?

    danuth innawa ban, mama naha eth gedara kattiya thamai hadanne. man thamai gedara minissunta lede bo kare :P

    මූට හොද උනත් මූ නම් හිතෙන්වත් ස්තූති කරන එකක් නෑ
    එ් තරමට ආඩම්බරයි බන් මූ

    :love::love::love:

    ඔව් බන් ඌ නැගිටලා ඉන්නවා බලන්න ආසයි ආයිත්

    pooso kohomath ballo wage nam nemei godak adambarai thamai. un care karanne naha unta kanna dena eka gena witharai hithanne.
    ballo hadanakota eka wenasa therenawa.

    eth ehema kiyala pooso atha arinna bane :P

    godak thanikamen paaluwen duken inna minissu saththunta godak adaren salakanawa minissunge nathi honda gathi godak unta thiyena nisa
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    බොහොම පිං

    උබ කරපු ඔය දේ බොහොම උතුම් කොට සලකන්න පුලුවන්. :) අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස. :(

    පූසෙක් වාහනයකට යට වෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. :( ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්. :yes: ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි. :(

    උබට බොහොම පිං සහෝ... :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela ela ea gena ahanna sathutui. awidinna puluwan wei kiyala hithenawada ban?

    danuth innawa ban, mama naha eth gedara kattiya thamai hadanne. man thamai gedara minissunta lede bo kare :P

    pooso kohomath ballo wage nam nemei godak adambarai thamai. un care karanne naha unta kanna dena eka gena witharai hithanne.
    ballo hadanakota eka wenasa therenawa.

    eth ehema kiyala pooso atha arinna bane :P

    godak thanikamen paaluwen duken inna minissu saththunta godak adaren salakanawa minissunge nathi honda gathi godak unta thiyena nisa

    මට හිතෙනවා ඇවිදින්න පුලුවන් වෙයි කියලා
    පේන විදියට එක කකුලයි අමාරු
    ඒකත් කැඩිලා වගේ නම් හදන්න ලේසියි ස්නායු කේස් එකක් නැත්තම්
    පූසෝ ආඩම්බර උනාට බන් හදන්න ලේසියි
    බල්ලෝ හදන්න ඉඩ නැති උන්ට හොද පූසෝ තමයි
    ඒත් ඉතින් මුල ඉදලම ජරා කරන්න උගන්වන්න ඕන එළියේ
    මූ දැනටත් එළියට යන්න ට්‍රයි කරනවා ජරා කරන්න
    හෙන ගේමක් දීලා නවත්තන්නේ
    කොච්චර ගෙනාවත් යන්න හදනවා

    උබ කරපු ඔය දේ බොහොම උතුම් කොට සලකන්න පුලුවන්. :) අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස. :(

    පූසෙක් වාහනයකට යට වෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. :( ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්. :yes: ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි. :(

    උබට බොහොම පිං සහෝ... :yes:

    මූට ගොඩක් ගෙදර උන් කැමතියි බන්
    ඒ නිසා ඉතින් මූට මොකුත් වෙනවා බලාගෙන ඉන්න බෑනේ
     
    Oct 13, 2007
    230
    6
    0
    උබ කරපු ඔය දේ බොහොම උතුම් කොට සලකන්න පුලුවන්. :) අද කවුරුත් ඔයවගේ දේවල් කරන් නෑ ඌට මැරෙන්න අරිනවා මිස. :(

    පූසෙක් වාහනයකට යට වෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. :( ඔය වගේ පිටිපස්ස හරිය යට වුනොත් කලා තුරකින් බේරගන්න පුලුවන්. :yes: ඒකත් ඉතින් වාහනේ බර අනූව තමයි. :(

    උබට බොහොම පිං සහෝ... :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machoo den kohomada poos patiyaata?

    මේ ටිකේ වැඩ වැඩි නිසා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න වෙලාව හම්බුණේ නෑ.
    පෙරෙහිදා වෙනකන් පූසා චූ කලා කක්කා කලේ නෑ
    හොදටම චූ කලා ඇති තරම්
    ඊයේ උදේ අරන් ගියාම මැහුම් දාපු ප්ලාස්ටරේ අස්සට කතුරක පුලුන් දාලා බෙහෙත් දැම්මා
    රෑ වෙද්දි ප්ලාස්ටරේ එහාට මෙහාට වෙලා බඩින් වතුර ලීක් වුණා මෙගා බෝතලයක් විතර
    ආයිත් ඒ වෙලාවෙම අරන් ගියා රෑ 8 ට විතර
    ආයෙත් ඒ වෙලාවෙම ඔපරේෂන් එකක් කලා පැය 3ක විතර
    මුත්‍රාශ බිත්ති පැලිලා බඩ ඇතුලට චූත් එකතු වෙලාලු
    මැරිලා තිබ්බ පටක අයින් කරලා ඈත් වුණ ඒවා ලං කරලා මැහුවා කිව්වා
    අද උදේ හොදට යෝගට් කෑවා
    දවල් 1ට විතර කොල පාටට වමනේ කලා
    ආයෙත් අරන් ගියා
    දැන් කියනවා අමාරැයිලු වකුගඩු ප්‍රශ්නයක්ලු
    මට එපා වෙලා ඉන්නේ මුන්ට සල්ලි විතරයි ඕන
    කතුර දාලා බෙහෙත් දානකොටම අපි කිව්වා දැන් ඕක බුරැල් වෙලා අලුත් ප්ලාස්ටරයක් දාමු කියලා
    මුන්ගේ කම්මැලි කමට ඒක මාරු කලෙත් නෑ