ගෙදර ඇතුලේ සිමෙන්ති පෙනුම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    Bump. මොකක්ද maintenance අමාරුයි කියලා කියන්නෙ?
    මෙව්වා වලට මොනවා හරි වැටිලා පැල්ලමක් හිටියම මොබ් කරලා ටයිල් වලින් යවනවා වගේ ලේසි නෑ. අනික ටිකක් පරණ උනොත් පැල්ලම කොහොමත් සම්පුර්ණයෙන් යවා ගන්නත් බෑ. නිතරම පිරිසිදුව තිගන්න ඕනේ. අනික මොකක් හරි damage එකක් උනොත් ටයිල් එකක් දානවා වගේ ලේසියෙන් හදහන්න බෑ. හදපු තැන පැච් එක මකාගන්න හරිම අමාරුයි
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    titanium case eka hariyata kare nathnam kalayak yaddi ikmanatama awul yanawalu neda,mn dakka FB eke titanium karana dial ekekuta amma mathak karala bannina case
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මෙව්වා වලට මොනවා හරි වැටිලා පැල්ලමක් හිටියම මොබ් කරලා ටයිල් වලින් යවනවා වගේ ලේසි නෑ. අනික ටිකක් පරණ උනොත් පැල්ලම කොහොමත් සම්පුර්ණයෙන් යවා ගන්නත් බෑ. නිතරම පිරිසිදුව තිගන්න ඕනේ. අනික මොකක් හරි damage එකක් උනොත් ටයිල් එකක් දානවා වගේ ලේසියෙන් හදහන්න බෑ. හදපු තැන පැච් එක මකාගන්න හරිම අමාරුයි

    Aahhh Thanks macha
     
    • Love
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    20-amazing-bathroom-designs-with-concrete-jpg.129106
    බලපන්කො ඒ කොමඩ් එකේ හැටි බර එකෙක් වාඩිවුනොත් කඩන්වැටෙනවනෙ
     
    • Haha
    Reactions: kasun090354t

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අපෝ මේකට යන්න එපා මචන්ලා ටික කාලයක් ගියාම ඉරි තැලිලා දිය සෙවල පාරවල් ඇවිල්ලා... G70
     
    • Like
    Reactions: fallend and NRTG

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ ගෙවල් ලග මල්ලිකෙනෙක් පොරගේ ගෙදර office room එක ඔය වගේ කරා. එකනම් පට්ට. මිනිහා ගෙවල් පලැන් කරන කෙනෙක්.

    ඔකට කියන්නේ titanium කියලා. ඔක කරන කෙනාගේ අතේ තමා වැඩේ තියේන්නේ. මිනිහා දක්සයානම් වැඩේ ගොඩ. Epoxy මන් ඊටවඩා ගාන වැඩී. Epoxy කරන අය ඉන්නවාද.

    View attachment 129115


    ade patta ne
     
    • Love
    Reactions: kasun090354t