මෙව්වා වලට මොනවා හරි වැටිලා පැල්ලමක් හිටියම මොබ් කරලා ටයිල් වලින් යවනවා වගේ ලේසි නෑ. අනික ටිකක් පරණ උනොත් පැල්ලම කොහොමත් සම්පුර්ණයෙන් යවා ගන්නත් බෑ. නිතරම පිරිසිදුව තිගන්න ඕනේ. අනික මොකක් හරි damage එකක් උනොත් ටයිල් එකක් දානවා වගේ ලේසියෙන් හදහන්න බෑ. හදපු තැන පැච් එක මකාගන්න හරිම අමාරුයිBump. මොකක්ද maintenance අමාරුයි කියලා කියන්නෙ?