ගෙදර ඉන්න ටිකේ බඩ අඩු කරගන්න විදිහක්

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඇඟේ බර වැඩිපුර අඩු නොවී, බඩ විතරක් අඩු කරගන්න ප්ලෑන් එකක් කියපල්ලකෝ.... (දැනට බර 73kg උස 5 9`) ඩයට් කරනකොට ආම්ස් එහෙම බහිනවා බලන් ඉද්දි.... හැබැයි බඩ එහෙමමයි :no: කොහොමත් තව කාලයක් යනකන් ජිම් යන්න බැරි හින්ද අහන්නේ.... මීල් ප්ලෑන් එකක් උනත් ලොක් ඩවුන් කාලේ සාර්ථක විදිහට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් ගැන අදහසක් දාපල්ලකෝ....
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    43
    Home
    iu

    හරි යනවද දන්නෙනැ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඇඟේ බර වැඩිපුර අඩු නොවී, බඩ විතරක් අඩු කරගන්න ප්ලෑන් එකක් කියපල්ලකෝ.... (දැනට බර 73kg උස 5 9`) ඩයට් කරනකොට ආම්ස් එහෙම බහිනවා බලන් ඉද්දි.... හැබැයි බඩ එහෙමමයි :no: කොහොමත් තව කාලයක් යනකන් ජිම් යන්න බැරි හින්ද අහන්නේ.... මීල් ප්ලෑන් එකක් උනත් ලොක් ඩවුන් කාලේ සාර්ථක විදිහට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් ගැන අදහසක් දාපල්ලකෝ....
    age barata oni protein prmane ganna machn
    bittara , chicken , malu , madipaduwata whey ekak gahuwat kamana ,
    ilagata exercise karanna ,
    carb adu karanna ;)

    noka innkota muscle ekat ynawa mchn, bade tiyena fat eka yan na komat lesiyn. enisa full body karanna , oni protin tika didi.
     
    • Like
    Reactions: Dumbledore

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    age barata oni protein prmane ganna machn
    bittara , chicken , malu , madipaduwata whey ekak gahuwat kamana ,
    ilagata exercise karanna ,
    carb adu karanna ;)

    noka innkota muscle ekat ynawa mchn, bade tiyena fat eka yan na komat lesiyn. enisa full body karanna , oni protin tika didi.
    full body karanakota bada adu venavada mcn... mage ina issara 32`i dan 36` bn :no: carb adu karanava kiyanne bath kana eka adu karanna kiyama eka neh neda
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    na mchn bada witarak adu wen na , agema fat eka tika tika adu wenne , eka eka ek kenata wenas , oyage mulin mune fat ,natma chest fat adu wenna puluwan , ona gin welawaka bade fat ekat adu weno,

    ow carb kiyanne piti kama ,bat , wage ewa
     
    • Love
    Reactions: Dumbledore

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේ එකක් තියෙනවා බන්.... වැඩක් උනේ නෑ තාම. බඩ එහෙමම තමා...
    :rofl:
    ඔය එකක් ගෙදර තිබ්බට බඩ අඩු වෙන්නේ නෑ බන් එක්සසයිස් කරපන්....:P:P
    නැත්නම් දුවපන් මමත් දැන් දුවනවා..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    උබට බඩ විතරක්ම අඩු කරන්න බඩ ඉස්සරහින් කපන්න වගේ තමයි වෙන්නේ.මුලු ඇගම බැහැලා අන්තිමට බඩ අඩු වෙන්නේ
    ඒක ඇත්ත බ්‍රෝ ... ඇඟ බහින එක නම් වෙනවා මොනව නැතත් :confused2:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    karaththayak aragena ahinsaka lamai iskole ekkan yanna karaththe adagena. dara nathi ayata dara hoyala denna. bada bahinawa balan innakota.
     
    • Haha
    Reactions: ElaBaba

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගෙත් බර අඩු වුනේ කෑම පාලනය කරන්න ගත්තට පස්සේ. දැන් දවසට කන්නේ බත් කප් 2ක් විතරයි. ඉතිරි කැලරි ටික වෙනත් ආහාර වලින් ගන්නේ. එළවලු, පළතුරු එහෙම. සීනි පිටි කෑම අඩු කරලා තියෙනවා. තෙල් කෑම කන්නේ නෑ.