ඇඟේ බර වැඩිපුර අඩු නොවී, බඩ විතරක් අඩු කරගන්න ප්ලෑන් එකක් කියපල්ලකෝ.... (දැනට බර 73kg උස 5 9`) ඩයට් කරනකොට ආම්ස් එහෙම බහිනවා බලන් ඉද්දි.... හැබැයි බඩ එහෙමමයි
කොහොමත් තව කාලයක් යනකන් ජිම් යන්න බැරි හින්ද අහන්නේ.... මීල් ප්ලෑන් එකක් උනත් ලොක් ඩවුන් කාලේ සාර්ථක විදිහට කරන්න පුළුවන් ප්රැක්ටිකල් එකක් ගැන අදහසක් දාපල්ලකෝ....