ගෙදර ඉන්න පූස් පෝතකයා හීරුවා.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පුසව මරල ඔලුව අරන් ගිහිං පෙන්නපන් රෙබීස් නම් උබට බෙහෙත් විදිනවා දැන් බෙහෙත් නැද්ද කොහෙද
    රැබීස් නැත්තං ඔලුව ආපහු හයි කරලා දෙයිද උට්ටෝ? 😡
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Not vaccinated .😩😩😩

    නඩුවක් තමයි ඉතින්

    01. ඕකා හදිසියෙ මලොත්, උබට ඔලුව අරන් යන්න වෙනව බොරැල්ලෙ. ඒ රිපොට් එකක් බලන්න වෙනව රෙබීස් ද කියල.
    02. එහෙමත් නැතුව මිසින් උනොත්, උබට කෝමත් ඔප්සන් එකක් නැ, රෙබීස් විදගන්නම වෙනව, එතකොට ඩොකාලගෙන් බැනුම් අහන්න වෙනව

    රේබීස් වැක්සින් ප්‍රොග්‍රම් එක කොරොනා, ඉන්ෆ්ලෙසන් නිස 2019 ඉදන් හරියට වෙන්නෙ නෑ
    වෙනද අවුරුදුද්දට 20ක් මැරුනෙ, ගිය අවුරුද්දෙ 30 පැනල

    ඔකට බේත් විදපන් අද හෙටම