ගෙදර ඉඳන් ග්‍රහලෝකාගාරයක් හදන්න.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    meka google moon wage ekakda?

    නෑ.. ඊට වඩා හොඳ එකක්... මේකින් සැටලයිට්ස් මූව් වෙන එක පවා බලාගන්න පුලුවන් නියමම භාන්ඩයක් මේක.

    මෙන්න මේ වීඩියෝ එකෙන් මේක කොහොම එකක්ද කියන එක බලලාම දනගන්න පුලුවන්.

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්‍රියේ මේක මම දැම්මේ. :cool:

    TFS :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    මෙන්න කාට කාටත් ගොඩක් වටින Software එකක්.අපි හැමෝම වාගේ කොළඔ තියෙන ග්‍රහලෝකාගාරයට ගිහින් තියෙනවා?ඒත් කවුරැහරි හිතලා තියෙනවද කොහොමද මෙීක කරන්නේ කියලා.එක විදියක් තමයි Video එකක් හදලා ඒකට Voice add කරලා projector එකක් මගින් තිරයකට ගන්න එක.ඒක තමයි හුගක් අය පාවිචිචි කරන සාමීප්‍රදායක ක්‍රමය.අනිත් ක්‍රමය තමයි මෙි සදහාම නිපදවපු Software එකක් පාවිචිචි කරලා අපිට කැමති කැමති විදියකට අහස Discover කරන එක.

    මෙහෙමයි වැඩෙී මුලින් පහල තියෙන Link එකෙන් Software එක Download කරගන්න.

    a94b4de2eca825d809e940ddd6d6aa60.jpg

    media_1244047805107.png

    media_1244049628888.png

    උපුටා ගැනීමක්
    Code:
     http://www.softwaresinhalen.com/2012/11/blog-post.html

    BUMP
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    patta machn thanks for sharing :)

    කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදන හැටි මම වෙනම කියන්නම් මචන්...
    මම දැනට මේකට කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදාගෙන ඉන්න ගමන්... ඉවර උනාම දෙන්නම්...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදන හැටි මම වෙනම කියන්නම් මචන්...
    මම දැනට මේකට කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදාගෙන ඉන්න ගමන්... ඉවර උනාම දෙන්නම්...

    ela macho iwara unama mata pm ekak danna :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ඕක use කරලා තියනවා linux වලදී. නියම software එකක්... කොහොම උනත් අනික් අය එක්ක බෙදාගත්තට thanks... (+)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    මම ඕක use කරලා තියනවා linux වලදී. නියම software එකක්... කොහොම උනත් අනික් අය එක්ක බෙදාගත්තට thanks... (+)

    ur welcome machan... maath use karanawaa patta baande
     
    • Like
    Reactions: gazaly

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කලු පූසා;16477923 said:
    :lol::lol::lol::lol::lol::lol: mu me rathu kotuwa nil karaganna windina duka :D allah nil karanne nethi nisa kohen hari hoyaganna reddawal tikak danawa meke
    අපි හොඳ දේට හොඳයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්නෝනෙ. බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ එහෙමයි.