meka google moon wage ekakda?
හොඳ දෙයක් බෙදාහදා ගන්නට ජාති බේදයක් ඕනේ නෑනේ. ජ්හොඳ දෙයක් හමෝමත් එක්ක බෙදාගන්න එක සතුටක්... ඒකයි එලක්රියේ මේක මම දැම්මේ.![]()

මෙන්න කාට කාටත් ගොඩක් වටින Software එකක්.අපි හැමෝම වාගේ කොළඔ තියෙන ග්රහලෝකාගාරයට ගිහින් තියෙනවා?ඒත් කවුරැහරි හිතලා තියෙනවද කොහොමද මෙීක කරන්නේ කියලා.එක විදියක් තමයි Video එකක් හදලා ඒකට Voice add කරලා projector එකක් මගින් තිරයකට ගන්න එක.ඒක තමයි හුගක් අය පාවිචිචි කරන සාමීප්රදායක ක්රමය.අනිත් ක්රමය තමයි මෙි සදහාම නිපදවපු Software එකක් පාවිචිචි කරලා අපිට කැමති කැමති විදියකට අහස Discover කරන එක.
මෙහෙමයි වැඩෙී මුලින් පහල තියෙන Link එකෙන් Software එක Download කරගන්න.
- For Windows 32 bit
- For Windows 64 bit
- For Mac OS X
- For Linux
- Source Code For Developers
- Binaries For Developers
![]()
![]()
![]()
උපුටා ගැනීමක්
Code:http://www.softwaresinhalen.com/2012/11/blog-post.html
patta machn thanks for sharing![]()
කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදන හැටි මම වෙනම කියන්නම් මචන්...
මම දැනට මේකට කස්ටම් ලෑන්ඩ්ස්කේප්ස් හදාගෙන ඉන්න ගමන්... ඉවර උනාම දෙන්නම්...

මම ඕක use කරලා තියනවා linux වලදී. නියම software එකක්... කොහොම උනත් අනික් අය එක්ක බෙදාගත්තට thanks... (+)
wade nam hoday habay ubawa thamay dirawannaththe![]()

mu me rathu kotuwa nil karaganna windina duka
allah nil karanne nethi nisa kohen hari hoyaganna reddawal tikak danawa mekeඅපි හොඳ දේට හොඳයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්නෝනෙ. බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ එහෙමයි.කලු පූසා;16477923 said:mu me rathu kotuwa nil karaganna windina duka
allah nil karanne nethi nisa kohen hari hoyaganna reddawal tikak danawa meke