halmasso lunu ekka , karola ,ala , sambola ,soya meat ,mas malu oni ekak lesi , papadam owa tama bro , dn nm oni ekak uyataki bn
ara ubereats wala baluwe nadda sinhala kada open ewa
Prima 5 pack noodles ekai , macaroni pack ekakai hot water dala -add salt, wenama isso dewal ekak hadala, mozarella cheese mix karala ganna.Wijaya Noodles eka hari One noodles ekak (Except Sera Noodles) ekata rasa hari CBL eka add karanna. Vinadi 5n baganna.
සැමන්අඩෝ උයන ඇන්ටි එන්නේ නෑ කිව්වා තව දවස් 5ක් විතර යනකන්. ඊයේ පෙරේදත් කඩෙන් කෑවේ. මේ දවස්වල සිංහල කඩ වහල නිසා හම්බ කඩවලින් විතරයි කන්න වෙන්නෙත්,. හැමදමා රයිස් කන්නත් බෑනේ. උයාගෙන කන්න ඕන මේ දවස් ටිකෙවත්. උයන්න ලේසි දෙයක් කියහන්කෝ අමාරු දේවල් නැතුව. පරිප්පුවක් හදාගෙන බතක් උයාගෙන වෙන මොනවද හදන්නේ?![]()