ගෙදර ඉඳන් දවල්ට ලේසියෙන් උයන්න දෙයක් කියහල්ලකෝ.

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    පොල් සම්බෝල + කරවල බැදලා
    පරිප්පු+සැමන් සම්බෝල
    වට්ටක්කා +සොයා මීට්
    සම්බෝල මලවලා + බිත්තර තම්බලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,294
    113
    - උඩරට -
    අඩෝ උයන ඇන්ටි එන්නේ නෑ කිව්වා තව දවස් 5ක් විතර යනකන්. ඊයේ පෙරේදත් කඩෙන් කෑවේ. මේ දවස්වල සිංහල කඩ වහල නිසා හම්බ කඩවලින් විතරයි කන්න වෙන්නෙත්,. හැමදමා රයිස් කන්නත් බෑනේ. උයාගෙන කන්න ඕන මේ දවස් ටිකෙවත්. උයන්න ලේසි දෙයක් කියහන්කෝ අමාරු දේවල් නැතුව. පරිප්පුවක් හදාගෙන බතක් උයාගෙන වෙන මොනවද හදන්නේ? 🤔
    සැමන්
     
    • Like
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කඩෙන් කෑම කන ඒකෙක් .... :(:D:lol:

    240590617_1872390532945543_8042752138140872559_n.jpg


    240571649_1872390622945534_4133149703988035736_n.jpg


    241274612_1872390569612206_1448658444034067794_n.jpg